gota kare underworld eken neweyi. law enforcement kattiyatama thamayi authorize kare. e.g. welikada case eka. stf eken thamayi handle kare. fully authorized by gota.
maligawatte faji tath ekamayi. stf ekata authorize kara handle karanna.

Dhammika Amarasinghe maruwa kiyanne 2004 ban ,65+ murders and 25+ bank robberies deela 1990 idan 2004 wenakm, Thilanga Sumathipala ge hodama lagama golabalayek wela idala tyenen dammika
ඔය වගේම තව අප්‍රකට පාතාලයොත් හිටිය. "පිපෙන්න වෙර දරද්දී මිලින වෙලා ගිය" අයත් හිටිය. 90 දශකයේ ගම්පොල හිටිය ලින්ටන් කියන්නෙත් එහෙම වෙන්න හදපු එක්කෙනෙක්. ඒ කාලේ ගම්පොල මුස්ලිම් කවුරුවත් සිංහල කෙනෙකුට කට අරින්න බයයි ලින්ටන් හින්ද. එයයි අයියලයි ඔක්කොම තමයි ටවුම රන් කරේ ඒ කාලේ.
පස්සේ ලංකාවේ ගොඩක් ම ප්‍රසිද්ධ දේශපාලකයෝ දෙන්නෙක් වෙනුවෙන් මැරකම් ඔක්කොම කරේ එයා තමයි. ඔය අතරේ ලංකාවේ හිටපු ලොකුම හාජ්ජියාර් කෙනෙක් මෙයාව කොටු කරා වෙන්නප්පුවේ මංකොල්ලයක් කරන්න සෙට් කරලා. ලින්ටන් වේගෙන් යන කාර් එකේ බොනට් එක උඩ ඉඳන් පොලිසියට වෙඩි තිබ්බ කියල තමයි කියන්නේ. කොහොම හරි පොලිසියෙන් වෙඩි තියල මැරුවා. මේ වෙනකං ගම්පොල විතරක් නෙවෙයි මධ්‍යම පළාතේම තිබ්බ ලොකුම අවමඟුල තමයි ලින්ටන් ට දුන්නේ.
හැබැයි ඒ හාජ්ජියාර් ගේ මිනිය හම්බ උනේ කොළඹ 07 පාරක් අයිනේ එයාගෙම ලෑන්ඩ් කෘෂර් එක ඇතුලේ තිබිලා.

Iwara wenakan giya bn. Youtube eke thiyenawa onenam

na bn.eka ohoma nemei ivara venna thibbe.hadissiyata ehema ivara kale bn![]()
මුන් මොක්කුද බන් අපේ පොළොවෙන් මතු උන ජානාධිපති තාත්තා එක්ක බලනකොට.

ow bn ehema kiyanava.eth ave nane.patta asaven balapy kathava bn okaEhen kohomada bn![]()
Part 2 ekakuth enawalu neda
oya e dhammikaya nemei bn.aru marila inna photos hitan thibba.evage uta echchara vayasa na bn
ඇයි බන් පොන්න රනිල
ඌත් කී දාහක් මරල තියෙනවද බටලන්දෙ වදකාගාරෙ ඇතුලෙදි..ලොකුම පාතාල කාරය ඌ තමයි..