UNF යහපාලනයක් උදෙසා Q & A session
අපි දන්නවා යහපාලන අන්ඩුව කියන්නේ ඉතින් එ.පා.ප අන්ඩුවක් කියන එකනේ නමුත් හැමදාමත් අපේ අයට කොතරම් හොද දෙවල් කරත් මොකක් හරි කියන එකනම් නවත්වන්න බැහැ.
එකම තමයි මහින්ද රාජපක්ශටත් වෙලා තියෙන්නේ නමුත් මෙවට පිලිතුරු දින්න වෙනවා මොච්චර බොරු මඩ කියලා දැනගත්ත් මන්ද අපේ බහුතරය තවමත් පාට පක්ශ්බෙදවලින් තොරව යමක් දකින්න, තීරනයකට එලබෙන්න නොහැකි වි තිබෙන නිසා.
ප්‍රතමයේන් අපි යොමු වෙමු එ.පා.පයට එල්ලවන ජොදනාවලට
Q1. තරුණයන් ටයර්සැයට යැව්වේ ඇයි?
A. එසේ රාජය මර්දනයක් කරන්න සිදුවුනේ කුමක් නිසාද කියලා අපි බැලිය යුතු වෙනවා. එහිදි විශාල තරුණ කැරැල්ලක් ඇතිකරන්න ජ.වි.පය මහින් උත්සහ කරා. එතනදි ප්‍රශ්නය දුරදිග නොයා කෙසෙ හො මර්දනය කිරිමයි එකල අන්ඩුව සිදු කරේ එය කොතරම් දුරට සාධාරනද අසාදාරද කියලා බලන්න තිබුනා ඒ රැල්ල දිගටම යන්න දුන්නා නම්.
Q2. ප්‍රෙමදාස කොටින්ට ආයුද දුන්නේ ඇයි?
A එකට හිතුවත් හොදාකාරවම අපේ ඔය කැහැගහන අයම දන්නවා ඉන්දිය හමුදාව මැදිහත් වනවාට එකල ජනාධිපත් එතරම් කැමැත්තක් තිබුනේ නැහැ ඔවුන්ට එලවන්න තමයි අයුධ දුන්නේ ඔවුන්ව එලවන්න මොකද ඉන්දියාව අපිට තියෙන ආදරයකට නෙමෙයි පරිප්පු දැම්මේ. එකත් එක් 00 එකක් ඉන්දියාව අයින් කර තබන්න මොකද රජයට බැහැ එහෙම කරන්න