UNHRC එකට තියෙන බලතල මොනවද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් UNHRC එක අපිට ආයෙත් තග දාගෙන එනවා කියලා උඹලා දන්නවනේ. UNHRC එකට තනි තීරණ ගන්න බලයකුත් නැති එකේ උන් මොනවා කරයිද ලංකාවට විරුද්දව තීරණයක් සම්මත කරගත්තොත්?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කයියයි පඩ ගඳයි තමා.... නැත්තම් දැන් අවුරුදු ගානක් තිස්සෙ නිකංම ඉඳී...
     
    • Like
    Reactions: navinnuwan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    UNHCR එකට කරන්න දෙයක් නැහැ . කථා කරන්න පුළුවන් ඒත් UN එකට යෝජනාවක් ගේන කොට නිෂේධ බලය තියෙන රටවල් පහම කැමති වෙන්න ඕනේ . ඒක රටක් හරි නිෂේධ බලය පාවිච්චි කරොත් යෝජනාව කුණු ගොඩේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    UNHCR එකට කරන්න දෙයක් නැහැ . කථා කරන්න පුළුවන් ඒත් UN එකට යෝජනාවක් ගේන කොට නිෂේධ බලය තියෙන රටවල් පහම කැමති වෙන්න ඕනේ . ඒක රටක් හරි නිෂේධ බලය පාවිච්චි කරොත් යෝජනාව කුණු ගොඩේ
    දැන් UK යුරෝපා සංගමේ නැති හින්දා උන්ට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. හැබැයි අපේ GSP+ එකට ඕකුන් ලොවෙත් ගේම දෙනවා.
     
    • Like
    Reactions: navinnuwan and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    දැන් UNHRC එක අපිට ආයෙත් තග දාගෙන එනවා කියලා උඹලා දන්නවනේ. UNHRC එකට තනි තීරණ ගන්න බලයකුත් නැති එකේ උන් මොනවා කරයිද ලංකාවට විරුද්දව තීරණයක් සම්මත කරගත්තොත්?

    එච්චර ගනන් ගන්න දෙයක් නෙවෙයි. චිනේ රුසියාව සපෝට් නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දැන් UK යුරෝපා සංගමේ නැති හින්දා උන්ට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. හැබැයි අපේ GSP+ එකට ඕකුන් ලොවෙත් ගේම දෙනවා.
    GSP+ එකට කෙලින්ඩ පුළුවන්, ඕනනම් පෞද්ගලිකව තමන්ට විතරක් රටකට සම්බාදක දාන්ඩ පුළුවන් නේද? මම කියන්නේ ඇමරිකාවට ඕනනම් ලංකාවත් එක්ක සම්බන්දකම් නවත්වන්ඩ පුළුවන් නේද? අර උතුරු කොරියාවට කරා වගේ.
     
    • Like
    Reactions: kinkon

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    GSP+ එකට කෙලින්ඩ පුළුවන්, ඕනනම් පෞද්ගලිකව තමන්ට විතරක් රටකට සම්බාදක දාන්ඩ පුළුවන් නේද? මම කියන්නේ ඇමරිකාවට ඕනනම් ලංකාවත් එක්ක සම්බන්දකම් නවත්වන්ඩ පුළුවන් නේද? අර උතුරු කොරියාවට කරා වගේ.
    ඔව් පුළුවන්, හැබැයි එහෙම උනොත් උන් උදාසීන රටවල් විරුද්ධවාදීන් කරගන්නවා වෙනවා. ඒක නිසා අමාරුම කේස් එකක් ඇරෙන්න එහෙම කරන්නේ නෑ.
     
    • Like
    Reactions: navinnuwan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලෝකේ වටේම තරහා කරගත්තම ඉතින් අපිට දිගටම චීනෙට පුක දීගෙන ඉන්න වෙනවා. ආර්ථික පාඩු තියෙයි ඒත් දැනට වඩා විශේෂ කෙලවීමක් නම් වෙන එකක් නෑ.

    අපේ අයට ලෝකේ පුරා නඩු වැටෙයි, ඒක නම් අවුලක් නෑ ඇත්තම දේශප්‍රේමී අයට ඔය රටවල දේපලත් නෑ ඕවට යන්නෙත් නෑ නේ.

    අපේ පාස් පොර්ට් එක තව චාටර් වෙයි.

    ඔය මොනවා උනත් මට නම් ජපන්නු අපිට චන්දෙ නොදීපු එක අවුල්. අපි චීනෙට දීපු තරම තමයි ඉතින් ඒකෙත් පේන්නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලෝකේ වටේම තරහා කරගත්තම ඉතින් අපිට දිගටම චීනෙට පුක දීගෙන ඉන්න වෙනවා. ආර්ථික පාඩු තියෙයි ඒත් දැනට වඩා විශේෂ කෙලවීමක් නම් වෙන එකක් නෑ.

    අපේ අයට ලෝකේ පුරා නඩු වැටෙයි, ඒක නම් අවුලක් නෑ ඇත්තම දේශප්‍රේමී අයට ඔය රටවල දේපලත් නෑ ඕවට යන්නෙත් නෑ නේ.

    අපේ පාස් පොර්ට් එක තව චාටර් වෙයි.

    ඔය මොනවා උනත් මට නම් ජපන්නු අපිට චන්දෙ නොදීපු එක අවුල්. අපි චීනෙට දීපු තරම තමයි ඉතින් ඒකෙත් පේන්නේ
    ara monorail ekata karapu ketha wadeyta un chande tiya wathura ugurak dei da
     
    • Like
    Reactions: Tyrion Lannister