දැන් UK යුරෝපා සංගමේ නැති හින්දා උන්ට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. හැබැයි අපේ GSP+ එකට ඕකුන් ලොවෙත් ගේම දෙනවා.UNHCR එකට කරන්න දෙයක් නැහැ . කථා කරන්න පුළුවන් ඒත් UN එකට යෝජනාවක් ගේන කොට නිෂේධ බලය තියෙන රටවල් පහම කැමති වෙන්න ඕනේ . ඒක රටක් හරි නිෂේධ බලය පාවිච්චි කරොත් යෝජනාව කුණු ගොඩේ
දැන් UNHRC එක අපිට ආයෙත් තග දාගෙන එනවා කියලා උඹලා දන්නවනේ. UNHRC එකට තනි තීරණ ගන්න බලයකුත් නැති එකේ උන් මොනවා කරයිද ලංකාවට විරුද්දව තීරණයක් සම්මත කරගත්තොත්?
GSP+ එකට කෙලින්ඩ පුළුවන්, ඕනනම් පෞද්ගලිකව තමන්ට විතරක් රටකට සම්බාදක දාන්ඩ පුළුවන් නේද? මම කියන්නේ ඇමරිකාවට ඕනනම් ලංකාවත් එක්ක සම්බන්දකම් නවත්වන්ඩ පුළුවන් නේද? අර උතුරු කොරියාවට කරා වගේ.දැන් UK යුරෝපා සංගමේ නැති හින්දා උන්ට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. හැබැයි අපේ GSP+ එකට ඕකුන් ලොවෙත් ගේම දෙනවා.
ඔව් පුළුවන්, හැබැයි එහෙම උනොත් උන් උදාසීන රටවල් විරුද්ධවාදීන් කරගන්නවා වෙනවා. ඒක නිසා අමාරුම කේස් එකක් ඇරෙන්න එහෙම කරන්නේ නෑ.GSP+ එකට කෙලින්ඩ පුළුවන්, ඕනනම් පෞද්ගලිකව තමන්ට විතරක් රටකට සම්බාදක දාන්ඩ පුළුවන් නේද? මම කියන්නේ ඇමරිකාවට ඕනනම් ලංකාවත් එක්ක සම්බන්දකම් නවත්වන්ඩ පුළුවන් නේද? අර උතුරු කොරියාවට කරා වගේ.
ara monorail ekata karapu ketha wadeyta un chande tiya wathura ugurak dei daලෝකේ වටේම තරහා කරගත්තම ඉතින් අපිට දිගටම චීනෙට පුක දීගෙන ඉන්න වෙනවා. ආර්ථික පාඩු තියෙයි ඒත් දැනට වඩා විශේෂ කෙලවීමක් නම් වෙන එකක් නෑ.
අපේ අයට ලෝකේ පුරා නඩු වැටෙයි, ඒක නම් අවුලක් නෑ ඇත්තම දේශප්‍රේමී අයට ඔය රටවල දේපලත් නෑ ඕවට යන්නෙත් නෑ නේ.
අපේ පාස් පොර්ට් එක තව චාටර් වෙයි.
ඔය මොනවා උනත් මට නම් ජපන්නු අපිට චන්දෙ නොදීපු එක අවුල්. අපි චීනෙට දීපු තරම තමයි ඉතින් ඒකෙත් පේන්නේ
Ekath aththa.ara monorail ekata karapu ketha wadeyta un chande tiya wathura ugurak dei da