Uni rag

darklord4

Member
May 5, 2010
23
0
0
Bayawenna epa malli dan athema naha aluth dean nisa mukuth karanna denne naha bayawenna epa. kellata baya nathuwa enna kiyanna. kiyanna vadiya style danne nathuwa mul tike normal enna kiyala. mona hari kiuvoth ahan inna kiyanna ehema kisima awulak naha dan.
 
ayya man nan newei campus yanne araya :love::D..anyway oyage information tikath godak wadagath..dan oya anatharee run karanne jeppo newei ne peratugaamiin ne

එහෙමද මලේ....
මෙහෙමයි, කැම්පස් එන හැම කෙල්ලටම අර හන්තානට පායන සද සින්දුව අදාල වෙන්නේ නැහැ, එහෙම නොවෙන ඇත්තටම උතුම් කාන්තාවෝ ඉන්නවා, ආවට පස්සේ එක එකා පස්සේ ගිහින් බඩ කරගන්න අයත් ඉන්නවා, ඇතුලේ එවුන්ව ලොකු කරන් මුල අමතක කරන එවුනුත් ඉන්නවා.
එකම විදිහට හිතන්නත් එපා.
ජය වේවා!!!!
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • කෑප්ටන් Jack Sparrow;17664561 said:
    එහෙමද මලේ....
    මෙහෙමයි, කැම්පස් එන හැම කෙල්ලටම අර හන්තානට පායන සද සින්දුව අදාල වෙන්නේ නැහැ, එහෙම නොවෙන ඇත්තටම උතුම් කාන්තාවෝ ඉන්නවා, ආවට පස්සේ එක එකා පස්සේ ගිහින් බඩ කරගන්න අයත් ඉන්නවා, ඇතුලේ එවුන්ව ලොකු කරන් මුල අමතක කරන එවුනුත් ඉන්නවා.
    එකම විදිහට හිතන්නත් එපා.
    ජය වේවා!!!!

    ow, thamange thathwe thiyagena, campus enna kalin set una kollawa bokkenma love karagena, campus eke yaluwo ekkath budu fit eke inna sira kelloth innawa ban one tharan. oya podi set ekak witharai ban wate yanna patanganne.. un hinda okkoma kello chora wenawa
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    thiyanawa yako
    mage yaluwekta dila thibba
    patta rag ekak uta kiyala
    puke maile ganan karanna..
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මේ කොයි කලේද දන් නෑ...

    බොහොම අමාරුවෙන් පාඩම් කරලා කට්ට කාල A/L ගොඩදාගෙන campus යන දුප්පත් දෙමව්පියන්ගේ අහිංසක දරුවන්ට මේවගේ අමානුශික තිරිසන් විදිහට සලකන අමුනුෂ්‍යයන්ට හෙනහතම වදින්න ඕන මුන්ට සාප වෙනවා.මුන්ට මුල මතක නැ.මේවගේ අමානුශික ක්‍රියාවන් තවමත් campus ඇතුළේ සිදුවෙනවද ? මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? රටේ සාමාන්‍ය නීතිය campus තුල වලංගු නොවේද ? ශිෂ්ටාචාර සන්පන්න මිනිස් වර්ගයා විසින් මෙවැනි මිලේච්ඡ ක්‍රියා හෙළාදකිය යුතුයි.:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    බොහොම අමාරුවෙන් පාඩම් කරලා කට්ට කාල A/L ගොඩදාගෙන campus යන දුප්පත් දෙමව්පියන්ගේ අහිංසක දරුවන්ට මේවගේ අමානුශික තිරිසන් විදිහට සලකන අමුනුෂ්‍යයන්ට හෙනහතම වදින්න ඕන මුන්ට සාප වෙනවා.මුන්ට මුල මතක නැ.මේවගේ අමානුශික ක්‍රියාවන් තවමත් campus ඇතුළේ සිදුවෙනවද ? මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? රටේ සාමාන්‍ය නීතිය campus තුල වලංගු නොවේද ? ශිෂ්ටාචාර සන්පන්න මිනිස් වර්ගයා විසින් මෙවැනි මිලේච්ඡ ක්‍රියා හෙළාදකිය යුතුයි.:no:

    :lol: ඔතන rag වෙන අලුත් උන් තමයි ඊලඟ අවුරුද්දේ ඉදන් එන උන්ව rag කරන්න මග බලන් ඉන්නේ btw rag එකේ 90% ක් ම වෙන්නේ පොන්සි ඩයල් පොර වෙන්න හදන එක
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    :lol: ඔතන rag වෙන අලුත් උන් තමයි ඊලඟ අවුරුද්දේ ඉදන් එන උන්ව rag කරන්න මග බලන් ඉන්නේ btw rag එකේ 90% ක් ම වෙන්නේ පොන්සි ඩයල් පොර වෙන්න හදන එක
    ඇයි බන් උන්ට හිතන්න බැරි උන්ට උන දේ යලිත් වතාවක් අලුතෙන් එන නංගිලා මල්ලිලාටත් නොවෙන්න කටයුතු කරන්න ඕන කියල ? rag එකෙන් මුන්ගේ brain wash කරල ද ? මානුශික හැගීම් ,දයාව,අනුකම්පාව,කරුණාව වගේ යහපත් මිනිස් ගුණාංග මුන්ගේ හදවත් වල ගෑවිලාවත් නැහැනේ!. අනුන්ට හිංසාවට පිඩාවට ලක්කර ඉන් තෘප්තියක් ලබාගැනීම එක්තරා ආකාරයක මානසික රෝගයක්.මෙවෙනි පුද්ගලයන්ට කිසිදු ආගමක් දහමක් පවා නොමැතිබව මගේ හැගීමයි.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කෙල්ලන්ට පැන්ටි නැතුව ගවුම් ඇදල උඩ පනින්න දෙනවලු
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    Rag eka thiyenwa kohomath, godak ma banina eka karane hemadama wage social eka ennakan, eth ithin mehemai ube kellata hakiyawa thiyenwa nam rag eken berila inna puluwan, oya katti paninwa wage shape wewi inna thiyene. ehema karoth nam berena puluwan. :) Nathnam ithin ganan gane nathuwa inna onna, seniors la katha karadi ayyeee gagena giyoth ithin wade del :p

    thanks ayye :D:D:D

    Bayawenna epa malli dan athema naha aluth dean nisa mukuth karanna denne naha bayawenna epa. kellata baya nathuwa enna kiyanna. kiyanna vadiya style danne nathuwa mul tike normal enna kiyala. mona hari kiuvoth ahan inna kiyanna ehema kisima awulak naha dan.

    thankuu wewa saho information walata :D:D

    තාම ගෙදර :D

    ela ela :D

    physical science ගැන දන්නේ නැත. කොළඹ law නම් එතරම් නැත

    ela machn ;);)

    thiyanawa yako
    mage yaluwekta dila thibba
    patta rag ekak uta kiyala
    puke maile ganan karanna..

    ane aththata :rofl::rofl::rofl::rofl::P

    කෙල්ලන්ට පැන්ටි නැතුව ගවුම් ඇදල උඩ පනින්න දෙනවලු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0

    බොහොම අමාරුවෙන් පාඩම් කරලා කට්ට කාල A/L ගොඩදාගෙන campus යන දුප්පත් දෙමව්පියන්ගේ අහිංසක දරුවන්ට මේවගේ අමානුශික තිරිසන් විදිහට සලකන අමුනුෂ්‍යයන්ට හෙනහතම වදින්න ඕන මුන්ට සාප වෙනවා.මුන්ට මුල මතක නැ.මේවගේ අමානුශික ක්‍රියාවන් තවමත් campus ඇතුළේ සිදුවෙනවද ? මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? රටේ සාමාන්‍ය නීතිය campus තුල වලංගු නොවේද ? ශිෂ්ටාචාර සන්පන්න මිනිස් වර්ගයා විසින් මෙවැනි මිලේච්ඡ ක්‍රියා හෙළාදකිය යුතුයි.:no:

    sira machn mewwa hela dakiya yuthui :angry::angry::angry::angry::angry::angry:

    :lol: ඔතන rag වෙන අලුත් උන් තමයි ඊලඟ අවුරුද්දේ ඉදන් එන උන්ව rag කරන්න මග බලන් ඉන්නේ btw rag එකේ 90% ක් ම වෙන්නේ පොන්සි ඩයල් පොර වෙන්න හදන එක

    paw ithin untat pora wenda tiyana ekama thanane :rofl::rofl: aye wena kohe pora wendada :rofl::rofl:

    gatte thattayo:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    කෑප්ටන් Jack Sparrow;17664561 said:
    එහෙමද මලේ....
    මෙහෙමයි, කැම්පස් එන හැම කෙල්ලටම අර හන්තානට පායන සද සින්දුව අදාල වෙන්නේ නැහැ, එහෙම නොවෙන ඇත්තටම උතුම් කාන්තාවෝ ඉන්නවා, ආවට පස්සේ එක එකා පස්සේ ගිහින් බඩ කරගන්න අයත් ඉන්නවා, ඇතුලේ එවුන්ව ලොකු කරන් මුල අමතක කරන එවුනුත් ඉන්නවා.
    එකම විදිහට හිතන්නත් එපා.
    ජය වේවා!!!!

    A. සිරියා;17664589 said:
    ow, thamange thathwe thiyagena, campus enna kalin set una kollawa bokkenma love karagena, campus eke yaluwo ekkath budu fit eke inna sira kelloth innawa ban one tharan. oya podi set ekak witharai ban wate yanna patanganne.. un hinda okkoma kello chora wenawa

    hmmm ane manda ayyala mage kella nan ehema naraka kenek newei eunata lagadi idala godak wenas wela ane manda itin owa :confused::confused:...innakn mata puluwan widihata magen wenda oni dewal karala denawa yanna oni kiyapu dawasata reason1 fair1 nan yanda denawa :yes::yes:..e kella man gawa hitiyt natat man full bokkenma eyata :love::love::love:..mawa dala giyat eka e widihatama tyei:love:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Colombo Science faculty එකේ මං ගිය කාලේ නම් පොඩ්ඩක් තෙල ගැහිල්ලක් තිබ්බා.. අනිත් කැම්පස් වල වගේ physical rag තිබ්බේ නෑ කොහොමත්.
    ඒත් දැන් නම් එහෙමවත් නෑ.. පොඩි බයිට් එකක් දෙකක් set වෙයි. ඉස්කෝලේ වගේ ඇවිත් lectures ගිහින් පාඩම් වැඩ ටික කරගන්න තියෙන්නේ... බය වෙන්න කිසි දෙයක් නෑ :lol:
     
    Last edited:

    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    dan physical girl school ekak wage kiyala aranchi.

    e moko ban ee :eek::eek::eek::eek:

    Colombo Science faculty එකේ මං ගිය කාලේ නම් පොඩ්ඩක් තෙල ගැහිල්ලක් තිබ්බා.. අනිත් කැම්පස් වල වගේ physical rag තිබ්බේ නෑ කොහොමත්.
    ඒත් දැන් නම් එහෙමවත් නෑ.. පොඩි බයිට් එකක් දෙකක් set වෙයි. ඉස්කෝලේ වගේ ඇවිත් lectures ගිහින් පාඩම් වැඩ ටික කරගන්න තියෙන්නේ... බය වෙන්න කිසි දෙයක් නෑ :lol:

    apo iskoleee wageeda :lol::lol::lol: