කොස්තාපල්;17674087 said:colombo rag tyenne hostale witharay
BUMP
එළකිරි කොල්ලෙක්;17674270 said:Mamah me para cmb yanne inne :-| Thelak witharai kyalakiwwe. Mokak weida danne ne bolaw

මේ කොයි කලේද දන් නෑ...

මොන සුට්ටක්ද යකෝ මේ.
වෙලාවට කැම්පස් ගියේ නැත්තේ. එහෙම ගිහිල්ලා මෙහෙම කරන්න අවානම් එක්කො අද උන් නෑ නැත්තම් අපි නෑ.
අලුතින් එන උන් පොන්නයො වගේ ඉන්නේ ඇයි බන්.
මම හිටියනම් නෙලන්න පුලුවන් තරමකට නෙලලා දානවා අනිත් අලුත් එවුන්වත් සෙට් කරගෙන.
බලු වෙනවා කියලා මෙහෙමත් බලුවෙන්න පුලුවන්ද බන්![]()

campus gihinma balapan. ethakota therei. eeta wada deyak nokiya innam
Palayan ban yanna ona 'hero' kenek campus ekedi rag kanna ona nethnam ala karanawa
aththa machn..eeth itin ehema set wennati ekane awla..kohomahari awrudu gaanak igena ganda tyna place1 ne..so itin owa iwasan innwa athi

පිස්සුද බන් උබලට....
ජිවිතේට ඔහොමනම් බලු වෙන්නේ නෑ.
හැබැයි කිසි දෙයක් කරගන්න බැරි පොන්සියොත් ඇති...
අපිටනම් ඔහොම බලුවෙලා පුරුදු නෑ බන්.
කථිකාචාර්ය කෙනෙක්ගේ........ එක්කෝ එව්වා ඔනේ නෑ.
හැබැයි රැග් වලට අහුවෙන අපේ අසරන කොල්ලෝ කෙල්ලොනම් පව් බන්..
ඔවා කැම්පස් වලින් අයින් කරන්න ඔනා බන්![]()

agreed..habai poddak witara lawata tiyendath oni kiyalath hithenawa..amnushika ewa newei podi athal ewa 

පිස්සුද බන් උබලට....
ජිවිතේට ඔහොමනම් බලු වෙන්නේ නෑ.
හැබැයි කිසි දෙයක් කරගන්න බැරි පොන්සියොත් ඇති...
අපිටනම් ඔහොම බලුවෙලා පුරුදු නෑ බන්.
කථිකාචාර්ය කෙනෙක්ගේ........ එක්කෝ එව්වා ඔනේ නෑ.
හැබැයි රැග් වලට අහුවෙන අපේ අසරන කොල්ලෝ කෙල්ලොනම් පව් බන්..
ඔවා කැම්පස් වලින් අයින් කරන්න ඔනා බන්![]()
yako math campus thamai habai mamanam ohoma balu une na. owata akamathi un karanne mokakhari kramayakin othanin maaru wena eka thamai. math e widihata maaru una. habai mokekwath mawa ala kareth na. ehema nowennai mama maaru uneth owagen.
ehema nathuwa unta wirudda wenna ba ban. kohomada 4000kata wiruddawa umbala 10k 20k set unama athal eka. ekai ekekwath gemata yanne naththe. 1st year mulu batch ekema fit ekak hadila nane me rag kaale wenakota. ithin udin inna batch 3kata wiruddawa 1st year batch ekawath ekathu karaganne kohomada.
campus giyanam oka therei. apith ohoma hithan thamai campus giye. eka iskolayak newei banwenama samajayak. eliye inna ekekta therenne na
උබ ඔය කියන වෙනම සමාජය රටේ පවතින රටේ පවතින පොදු නීතියට යටත් නොවේද ?
පිස්සුද බන් උබලට....
ජිවිතේට ඔහොමනම් බලු වෙන්නේ නෑ.
හැබැයි කිසි දෙයක් කරගන්න බැරි පොන්සියොත් ඇති...
අපිටනම් ඔහොම බලුවෙලා පුරුදු නෑ බන්.
කථිකාචාර්ය කෙනෙක්ගේ........ එක්කෝ එව්වා ඔනේ නෑ.
හැබැයි රැග් වලට අහුවෙන අපේ අසරන කොල්ලෝ කෙල්ලොනම් පව් බන්..
ඔවා කැම්පස් වලින් අයින් කරන්න ඔනා බන්![]()
සහෝදරයා අමානුශික තිරිසන් නවක වාදය නැති කරන්න නම් ඒ සදහා සුදුසු ආකල්පමය වෙනසක් සමාජය තුල ඇතිකල යුතුයි.තරුණ පරපුර තුල මෙපිලිබද පුළුල් සමාජ කථිකාවතක් ඇතිකල යුතයි.එහිදී ජනමාධ්‍ය වෙත පුළුල් වගකීමක් පැවරේ.එමෙන්ම වත්මන් තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්ව ඇති facebook වැනි සමාජ ජාල වෙබ්අඩවි හරහා එම කථිකාවත තවදුරටත් රැගෙන යායුතුයි.
යන්න ඉන්නේtheoretically very nice but practically? oya campus giyada ?

aniwaryenma yatath wenawa.
waradawa watahaganna epa. mama me dewal 1% wath anumatha karanne na. mama mewata 100% wiruddai. eth munta wirudda wenna apita bari ai kiyalai pahadili kare.
therenna kiwwoth MR ta wiruddawa thaniyen gemak adinawa wage wadak oka. therum ganin.
theoretically very nice but practically? oya campus giyada ?
thanks ayye bump ekata..man gihillath naa..mata newei mewwa hoyanne
![]()

බම්ප් කිව්ව එහෙනන්!! 
මොන සුට්ටක්ද යකෝ මේ.
වෙලාවට කැම්පස් ගියේ නැත්තේ. එහෙම ගිහිල්ලා මෙහෙම කරන්න අවානම් එක්කො අද උන් නෑ නැත්තම් අපි නෑ.
අලුතින් එන උන් පොන්නයො වගේ ඉන්නේ ඇයි බන්.
මම හිටියනම් නෙලන්න පුලුවන් තරමකට නෙලලා දානවා අනිත් අලුත් එවුන්වත් සෙට් කරගෙන.
බලු වෙනවා කියලා මෙහෙමත් බලුවෙන්න පුලුවන්ද බන්![]()
අපිත් ගිහින් නෑ. පේල්නේ විභාගේ!!බම්ප් කිව්ව එහෙනන්!!
![]()

ohema thamai ban yanna kalin godak aya kiyanne