Unicode type karanna Help ekak oni

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan man unicode type karanne realtime singlish dagena..mata eke podi podi case tikak danaganna oni.. eke kohomada machan binduwa type karanne..anika ge me wage wachana liyana kota hal karanne kohomada kiyala kiyannako..anika honda kiyala liyanne kohomada kiyala kiyanna.pls ekedi dayanna "dha" dammata enne normal dayanna...
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සොරි මචං මම පාවිච්චි කරන්නේ අර UCSC site එකේ තියෙන පරිවර්තකය. :yes::yes: අඩු ගානේ මේකෙන් ත්‍රෙඩ් එක බම්ප් වේවිනෙ. :yes::yes:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml

    මෙ ලින්ක් එකට යමන්.....

    උඩ එකේ ටයිප් කරපන් යටින් එක සිංහලෙන් පෙන්නනව....

    ගොඩක් ලේසියි...... හැබැයි සිංහල අකුරු ටයිප් කරන්නත් ටිකක් දැනගෙන හිටියොත් ගොඩක් ලේසියි.......