Unilever ජරා වැඩ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යුනිලිවර්1 ඔහොම තම බං.. උන්ගේ ඔය ඇඩ් වලට දාන්නේ ශාකසාර ස්වභාවික ආයුර්වේදී අරව මේව රට බයිලා මුකුත් නෑ කෙමිකල් ඉංදියාවෙන් ඉන්නේ ටැංකි පිටින් කෙලින්ම හොරණ සෝන්1 ඇතුළෙ ෆැක්ටරියට ගෙනත් කලවම් කරලා තම ඔය හැම කුණුගොඩක්ම හදන්නේ... මම් දවස්2ක් ඉදියා වැඩකට ඔෆිස්.... ඔය ලොකු ලොකු ප්‍රඩක්ට් අතෑරල පොඩි පොඩි බ්‍රැන්ඩ් යූස් කරන්න. රත්මල් සබන් කි1ක් තිය්නවා නේද. ඒ වගේවා හොදයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    යුනිලිවර්1 ඔහොම තම බං.. උන්ගේ ඔය ඇඩ් වලට දාන්නේ ශාකසාර ස්වභාවික ආයුර්වේදී අරව මේව රට බයිලා මුකුත් නෑ කෙමිකල් ඉංදියාවෙන් ඉන්නේ ටැංකි පිටින් කෙලින්ම හොරණ සෝන්1 ඇතුළෙ ෆැක්ටරියට ගෙනත් කලවම් කරලා තම ඔය හැම කුණුගොඩක්ම හදන්නේ... මම් දවස්2ක් ඉදියා වැඩකට ඔෆිස්.... ඔය ලොකු ලොකු ප්‍රඩක්ට් අතෑරල පොඩි පොඩි බ්‍රැන්ඩ් යූස් කරන්න. රත්මල් සබන් කි1ක් තිය්නවා නේද. ඒ වගේවා හොදයි
    math Unilever Horana hitiya bung. oww oya kiyanawa wage natural nam melo deyak na. okkoma chemical thama
     
    • Like
    Reactions: D_Mad