agent ගෙන් අහන්න. නැත්තම් policy එක කියවන්නහරියටම හරි එහෙම තමා Agent කිව්වේ. එතකොට හරියටම මුදල අපි දාපු ගැනම වෙන්න අවුරුදු කීයක් යනවා කියලද හිතන්නේ ?
agent ගෙන් අහන්න. නැත්තම් policy එක කියවන්නහරියටම හරි එහෙම තමා Agent කිව්වේ. එතකොට හරියටම මුදල අපි දාපු ගැනම වෙන්න අවුරුදු කීයක් යනවා කියලද හිතන්නේ ?
Monthly කීයක් දනවද? හොස්පිටල් benifit / මෙඩිකල් තියෙනවද? වයස කීයේ ඉඳන් ද පටන් ගත්තේ?mamat damma pension plan eka. dan aurudu 3i. salli nam ganna digatama dagena yanawa. marunot wife ta laksha 30k hambenawa. mata 55 unama laksha 45 k ganna puluwan. marune natnam habai laksha 30 na![]()
4420 i macho maseta. 27 idan wage patangatte. maruna ona welawaka death benifit laksha 30 claim karanna puluwanlu nominee ta anika mage aurudu 55 pirena dawasata laksha 45 gannat puluwanlu nominee ta. mage passen awit wada dipu nisai damme, kiyapu de atta natta balanna man unge company ekatat katakala unut oya tikama kiwwa habai. policy booklet eket wistara tiyanawa. balamu itin tawa aurudu 25 i. marunot ai monthly installment gewanna ona nalu habai 45lakh hambenawa.Monthly කීයක් දනවද? හොස්පිටල් benifit / මෙඩිකල් තියෙනවද? වයස කීයේ ඉඳන් ද පටන් ගත්තේ?
Mata qwe nam awurudu 3n passe capital ekai interest ekai ganna puluwan kiyala. Dan na ithin monawa kiyaida kiyala ganna giyama.Oyath union insurance da dala thiyenne. Ow awurudu 3 n passe ganna puluwan lu thamai. eth awurudu 3 di ganna puluwan api deposit karapu ganata wada adu ganak neda. awurudu 4 k 5 k yaddi thamai dapu gana hari ganna puluwan mage hithe. eeta passe awurudu gana wadi wenna wadi wenna, poliya ekka ganna puluwan. mamath dala thiyenne awurudu 18 kata. 4000 gane. ethakota totally 8 laksha ganak deposit wenawa. kal pirunama laksha 16 ganak athata enawa kiyala thama rakshana oppuwe thiyenne
ඔව් මචන් මේ වැඩේ හරියන්නේ නෑ . අවුරුදු තුනකින් පස්සේ දාපු සල්ලි ටික ගන්න බැලුවම, බාගයක් වත් ගන්න බෑ. මං ආයේ දාන එක නතර කරා. පොලි වේවි එනවනේ. එකත් මම දාපු ගානම ගන්න වෙන්නේ අවුරුදු පහකින් විතර. එහෙමවත් පුලුවන්ද දන්නේ නෑ. ඕනෑම උනොත් ඒ ටික අරන් පොතක දාගන්නවා. එෆ් ඩී වල තත්වේ කොහොමද මචන්? මාස 3 මාස 6 වගේ දාන එකද වාසි ?boru wadak, long term investment karanna tharam currency eka stable na. Short to Medium term FD thamai hondama option eka. adu gane depriciation ekawath aduwenawa ube salli wala
e madiwata oya company ekakwath stable na, borumai kiyanne agentsla unta commision yana hinda. ahuwenna epa.
------ Post added on Aug 16, 2021 at 4:24 PM
විකාර වැඩක් බන්. අපි දාපු ගැනම ගන්න වෙන්නේ අවුරුදු 6 ක් 7 ක් විතර ගියාම.Mata qwe nam awurudu 3n passe capital ekai interest ekai ganna puluwan kiyala. Dan na ithin monawa kiyaida kiyala ganna giyama.
ඕකට දාන එක මාසිකව පොතක දැම්මනම් ඔයිට වඩා වටිනවා බන්. මේ පොස්ට් එක දැම්මේ දන්න කෙනෙක්ගෙන් අදහසක් ගන්න. දැන් මටම අත්දැකීම් තියෙනවා. අනික් උන්ටත් කියන්නේ මේ වගේ මාෆියා වලට අහුවෙන්න එපා කියල. උන්ගේ පඩි නඩි වලට කවර් කරගන්නේ අපි දාන සල්ලි. අපි මත තමා උන් යැපෙන්නේ. ඊට පස්සේ අවුරුදු 20 කට පස්සේ අපි දාපු ගැන ඩබල් වෙලා හම්බුනත් වැඩක් නෑ. අපි වෙනම ඉතුරු කරගන්න එක තමා හොදම. එකට මනසත් ශක්තිමත්ව තියාගන්න ඕනේ ...Owa wadak na ban... pension yana wayasedi oya salli walain paan bagayak ganna bari tharamata uddamanaya awilla tiyei
I extremely agree with you. Because I faced the same issue, and after 3 years if I withdraw money, the amount is 60% less than deposited money. Pension plans are BUL SHIT...don't get in to UAL trap. I opened a pension plan and after 5 years found that my pension account balance is 25% less than what I paid. I checked with them they came up with excuses saying stock market issues, interest rate issue etc. my simple question is what is the use of hiring a company to manage our hard earned money by paying them a fee, and if they cant achieve what we except them to do? Mind you they charge a considerable fee to manage our fund, read this section in the policy and understand. If I am not mistaken 1st year they keep about 35% as fee from what we pay. They are thieves stealing our hard earned money. In fact I made a complaint with Insurance Regulatory Commission of Sri Lanka. But as usual they took UAL side, saying I am bound by the policy conditions where it says that investor has to accept loss or profit. This is professional negligence and sadly in Sri Lanka nothing can be done about it. Finally I decided to take the hit and windrow the balance which was about 32% less than what I already paid. My advise is think twice and read conditions carefully.