United Airlines Boeing 737 Max කැලේ යයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඊයේ tire එකක් කඩන් වැටිලා park කරලා තිබුණ කාර් වලට damage වෙලා තිබුණා දැක්කා
    මේ ඒ flight එකමද

    PS: වෙන එකක් වගේ

     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඊයේ tire එකක් කඩන් වැටිලා park කරලා තිබුණ කාර් වලට damage වෙලා තිබුණා දැක්කා
    මේ ඒ flight එකමද
    නැහැ මේක වෙන එකක් මචං
    ටයර් එක ගියපු එක නෙවෙයි වගේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    CK8xHCA.jpeg
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    දැන් එන බෝයින් බඩු සවුත්තුයි :whistle:
    Incident දවසට එකක් ගානේ දැන් එනවා කොයි වෙලාවේ එකක් බිමට කඩාගෙන වැටෙයි ද කියලා බයේ බැහැ

    මේ අලුත්ම එක Air Bus Plane එකක්
    Mexico-bound plane lands in LA in 4th emergency this week for United Airlines
    https://www.nbcnews.com/news/us-new...4th-emergency-week-united-airlines-rcna142600
     
    Last edited:
    • Like
    Reactions: kinkon