Unitree robots

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,328
    6,970
    113
    අර කියනවානේ ඕනම ටෙක්නොලොජි එකක් හරිම වෙලාවට එන්න ඕන කියලා
    කලින් ඇවිත් වැඩකුත් නැහැ පස්සෙ ඇවිත් වැඩකුත් නැහැ කියලා

    වාහන මේ ලෝකෙට ආපු කාලෙම EV තමයි ආවෙ හැබැයි ෆෝන් එහෙම නිසා බැටරි ටෙක් දියුනු වෙලා එනකල් නැගල ආවෙ නැහැ ඒක තමයි moment එක

    ඒ වගේ robots ලා එහෙමත් මිකැනිකල් පාට් එක නං අවුරුදු ගානක් තිස්සෙ ගේමක් තිබ්වෙ නැහැ, නමුත් brain part එක තමයි ප්‍රශ්නෙ තිබුනෙ
    දැන් LLM/AI Boom එකත් එක්ක brain part එක solve වෙනා. ඕක next big thing වෙන්න උනත් චාන්ස් එකක් තියනවා