Unity බාල බඩු

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මම මේ ගිය අඟහරුවාදා(31) Unity 1st floor, Barclays එකෙන් ගත්තා Headphone(A-4Tech), Mouse(Megabox), 8GB(2.0)/16GB(3.0) Pen 2ක්.
    මේකයි කතාව, ගත්ත ඒවාගෙ කිසිම Quality 1ක් නෑ.
    8GB Pen එක ගැන ගත්තොත් ඒක හරියට Copy වෙන්නෙත් නෑ. Light එකක් වැඩත් නෑ (පරණ ඒවාගෙනන් වැඩ, දැන් ඒවාගැන දන්නෑ). අනික copy වෙන ටික copy වෙන්නෙත් පට්ට හෙමින්. සමහර වෙලාවට මුල හරිය වේගෙන් ගිහින් පස්සේ හෙමීට යනවා. ආයේ වෙලාවකට copy වෙලා අන්තිම තැනට ගිහින් නතර වෙලා ගොඩක් වෙලා යන්නැතුව තිබිලා යනවා.
    මේ තියෙන්නේ ගත්ත 8GB Pen එක,
    DSC00056.JPG

    16GB Pen එක තාම හරියට පාවිච්චි කරන්න බැරි වුනා, ඒත් ඒකට Flim එකක් copy කරලා බැලුවා. USB 3.0 වුනාට පට්ට slow, සාමාන්‍ය 2.0 එකකටත් වඩා අඩුයි.
    මේ තියෙන්නේ ඒක,
    DSC00054.JPG

    Headphone(A-4Tech) එක, ඒකේ කිසිම quality 1ක් නෑ. වැඩිකරාම කන පැලෙන්න සද්දේ තියනවා, ඒත් Trible ඇහෙන්නේ (ඒක හරියට වේගෙන් type කරනවා අකුරු වැරදි වගේ තමා). wire එකේ උඩ හරියේ තියන volume එක අඩුවැඩි කරන එක අල්ලනකොටම තේරෙනවා වැඩක් නෑ කියන්න (ඒක ගලවලා බලන්න අහනකොට කිව්වේ එක seal කරලා තියෙනනේ එක හින්දා ගලවන්න බෑ කියලා, ගෙදර ඇවිත් බලද්දි තමයි දැක්කේ selotape වලින් තැන් කීපයක් ගහලා තියෙන්නේ කියලා).
    මේ Headphone එක,
    DSC00053.JPG

    Mouse එකනං රු.400යි. ඒ ගානට එක හොදයි. අව්ලක් නෑ, normal.
    DSC00055.JPG

    Headphone එක රු.800, 8GB(2.0) pen එක රු.800, 16GB(3.0) pen එක රු.1300යි. සේරම බැලුවහම Mouse එක විතරයි හොද.


    Kingston Pen ගන්න Agent Place 2ක් තියනවා(මම ගන්න කලින් මේවා බැලුවෙ නෑ, මේ සිද්ධිය උනාට පස්සේ තමයි බැලුවෙ).
    DHH INTERNATIONAL
    Memory Technologies (Pvt) Ltd කියලා..
    ඒක මෙතනින් බලාගන්න පුලුවන්,
    http://www.kingston.com/en/wheretobuy
    (Country එක Sri Lanka ‍තෝරන්න)

    http://www.kingston.com/en/company/warranty

    තව දෙයක් තියනවා, ඒ තමයි මම දැක්කා කලින් Pen එකක් ගහනකොට ඔය Format කරන්න, Pen එක වැඩ නෑ කියලා එන errors fix කරන softwares. ඒවත් දන්න අය ඉන්නවනං මෙතන දාන්න..
    ජයවේවා!!....
    (මේක මගේ පළවෙනි Thread එක, මොනවද rep කියන්නේ දන්නෑ. ඒකත් දන්න කවුරුහරි කියන්න)
     
    Last edited:

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    rs 800 head phone eke oita wada qulity denne kohomada bun? uba 800k deela 15000 k wena beat wala qulity hoyanawane...
     
    • Like
    Reactions: miyuru4u

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    එහෙම එකක් නෙමෙයි

    මේ තියෙන්නේ මම කලින් ගත්ත Media-Tech කියන Headphone එක.
    https://drive.google.com/open?id=0BznKF5h9G2B8QTVLVmtfUFRPbU0&authuser=0
    ඒක ඒ ගානට(රු.1000)ට හොදයි. Bass එකත් තියනවා.

    (ඒක එ වෙලාවේ තිබ්බෙ නැති හින්දා ගත්තේ නැත්තෙ. තව පොඩ්ඩක් බලන්න තිබ්බෙ)
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    dan ena kigston pen athulu godak penwala light enne na:yes:. ..patta awl ithin usb port1 weda karanawada kiyalawath hoyaganna be eken:angry:. ..ube pc or lap eke ports usb 3.0 support nathnam normal 2.0 speedma thamai weda karanne kollo :yes:
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ijay තියනවා බං

    ඔව් හදිස්සියකට වගේ USB එක වැඩද කියලත් හොයාගන්න බැරි වෙනවා.
    ඔව් බං මගේ USB 3.0 තියනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    3.0 gahuwe 2.0 nam speed eka 2.0 macho.. ubata aluth pc or lap ekak thiyenawada 3.0 port thiyenawa? ehenam gahala balapan.

    barclays badu hodai.. awlak thiyenawa nam aran yanna. maru karala dei.. sound case waladi unitiy eke 2nd floor kelaware shop eken - (sound witharak karana shop eka) thama mama badu ganne. dan sub ekata 6 years thama wada. kisi awlak na.
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    MihiCherub තියනවා බං

    ඔව් USB 3.0 තියනවා මගෙ එකේ, ඒකට තමයි ගහලා බැලුවෙ.
    අහ් එහෙමද, ගිය වෙලාවක මාරු කරන්න ඕනේ. Sound shop එකටත් ගිහින් බලන්න ඕනෙ.
    Elaa....
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යකෝ ගන්න කලින් එතනම චෙක් කරලා බලලා ගනින් උබල හොයලා බලලා ගන්නේ නැතුව ගෙදර ගිහින් බැනලා වැඩක් තියේද :angry: ඔය හෙඩ්සෙට් එක කොහොමත් අවුල් බන් :no: අඩුවට තියන එව්වා ගන්න එපා උබ ගන්නවා නං වියදම් කරලා හොද එක්ක ගනින් අවුරුදු ගානක් පාවිච්චි කරන්න :dull::dull: