(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    In fact I am not any house my house is lanka house so i behave like a like a Sri Lankan human being...not a racist or an e-jobless lunatic..

    ලංකා හව්ස් හින්ද වෙන්න ඇති කඩ්ඩ පොලිෂ් කරලා මෙතන ඩයල් එක වෙන්න යන්නේ....:P

    One doomstay you will also do the same thing to Elakiri to if you are not satisfied then we will be the loser "not you" wise guy's be a good citizen of this country without making a mockery out of their own business...

    Think act and learn fast before coming to stupid conclusions like a kindergarten child if you do not have anything constructive to do at Elakiri my friend it's better you do it elsewhere without disrupting the community.


    මුන් කොහොම මේ බිස්නස් කරනවද මන්ද - THAT IS THEIR BUSINESS AND IT'S NOT YOUR BUSINESS SO MIND YOUR OWN BUSINESS AT HOME OR ELSWHERE.

    STUDY AND OBTAIN A CHARTERED MBA IN SRI LANKA OR ABROAD AND THEN YOU WILL HAVE A BETTER UNDERSTANDING AND KNOW BETTER WHAT EXACTLY BUSINESS STAND'S FOR.

    It doesn't matter who the race is i.e not what we care and crave for and don't talk like a stupid dumbo without knowing exactly what is business...

    ඔව් සහෝ අපි බිස්නස් කරන්නේ නෑ තමයි හැබැයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොනවද කියල අපි ඉගෙන ගෙන තියෙනවා....උඹ ඔය ලොකුවට කඩේ යන එවුන් බිස්නස් කරන්නේ හරි විදියට කියලද ඔය කියන්නේ.....එතකොට ව්‍යාපාර ආචාර ධර්ම කියල දෙයක් තියෙන්න ඕනි පොතේ විතරක් වෙන්න ඇති....උඹ ඔය කියන චාටඩ්, එම බී ඒ කියන ඔය අකුරු ගහගන්න එවුන්ට ඒවා ඕනි නැතුව ඇති නේද...?

    ව්‍යාපාරයක් හරියටම කරනවානම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ පාරිබෝගිකයාට මුල් තැන දෙන්න ඕනි....ඒ කියන්නේ බාන්ඩ හා සේවා විකුණු පමණින් ගනුදෙනුව ඉවර වෙන්නේ නෑ....අලවියෙන් පසු සේවාවන් ලබාදෙන්න ඕනි....දැන් උඹ ඔය කඩේ යන එවුන් තමන්ගෙන් බඩු ගත්ත එවුන්ට සලකන විදිය හින්ද තමයි මේ වගේ ත්‍රෙඩ්ස් ඊකෙ එකේ දාන්න වෙලා තියෙන්නේ...උඹ ඔය කඩවල් අදුනනවන්ම් කියපං ඕකෙන් වෙන්නේ බිස්නස් එකේ කීර්ති නාමය කියන එක අපකීර්තියට පත්වෙන එක....එහෙම උනාම කොච්චර ඇඩ්ස් දැම්මත් වැඩක් නෑ....මොකද දැන් මිනිස්සු මේවගේ වටිනා බාන්ඩ මිලදී ගනිද්දී හොඳට හොයල බලනවා ඉස්සර වගේ නෙවෙයි පාරිබෝගිකයා දැන් දැනුවත් වෙලා ඉන්නේ....ඒක නිසා සහෝ මෙතන ඇවිත් කඩු හරඹ පෙන්නුවට ඔය මිනිස්සුන්ගේ ගැලවිලා තියෙන රෙදි අන්දන්න හම්බ වෙන්නේ නෑ....:yes:
     
    • Like
    Reactions: mal7i

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    ලංකා හව්ස් හින්ද වෙන්න ඇති කඩ්ඩ පොලිෂ් කරලා මෙතන ඩයල් එක වෙන්න යන්නේ....:P









    ඔව් සහෝ අපි බිස්නස් කරන්නේ නෑ තමයි හැබැයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොනවද කියල අපි ඉගෙන ගෙන තියෙනවා....උඹ ඔය ලොකුවට කඩේ යන එවුන් බිස්නස් කරන්නේ හරි විදියට කියලද ඔය කියන්නේ.....එතකොට ව්‍යාපාර ආචාර ධර්ම කියල දෙයක් තියෙන්න ඕනි පොතේ විතරක් වෙන්න ඇති....උඹ ඔය කියන චාටඩ්, එම බී ඒ කියන ඔය අකුරු ගහගන්න එවුන්ට ඒවා ඕනි නැතුව ඇති නේද...?

    ව්‍යාපාරයක් හරියටම කරනවානම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ පාරිබෝගිකයාට මුල් තැන දෙන්න ඕනි....ඒ කියන්නේ බාන්ඩ හා සේවා විකුණු පමණින් ගනුදෙනුව ඉවර වෙන්නේ නෑ....අලවියෙන් පසු සේවාවන් ලබාදෙන්න ඕනි....දැන් උඹ ඔය කඩේ යන එවුන් තමන්ගෙන් බඩු ගත්ත එවුන්ට සලකන විදිය හින්ද තමයි මේ වගේ ත්‍රෙඩ්ස් ඊකෙ එකේ දාන්න වෙලා තියෙන්නේ...උඹ ඔය කඩවල් අදුනනවන්ම් කියපං ඕකෙන් වෙන්නේ බිස්නස් එකේ කීර්ති නාමය කියන එක අපකීර්තියට පත්වෙන එක....එහෙම උනාම කොච්චර ඇඩ්ස් දැම්මත් වැඩක් නෑ....මොකද දැන් මිනිස්සු මේවගේ වටිනා බාන්ඩ මිලදී ගනිද්දී හොඳට හොයල බලනවා ඉස්සර වගේ නෙවෙයි පාරිබෝගිකයා දැන් දැනුවත් වෙලා ඉන්නේ....ඒක නිසා සහෝ මෙතන ඇවිත් කඩු හරඹ පෙන්නුවට ඔය මිනිස්සුන්ගේ ගැලවිලා තියෙන රෙදි අන්දන්න හම්බ වෙන්නේ නෑ....:yes:

    patta kathaawa :yes::yes:
     
    • Like
    Reactions: argan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: :lol: උඹ දන්න ලබ්බ තමා...... HP කවදද බොල ඩෙල් වලට වඩා හොද උනේ.....??? :rolleyes:
    HP issara awulak thibba den eka shep
    issara dell hodai den awul hot wenawa wedi

    :lol::lol: අනේ ඉතින් ඒ ගැන මොකට කියනවද......!! දන්නෝ දනිති......!! :rofl::P
    oya uda set eka un dannawa hodata mama gena :lol::lol:
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    ධර්ම කියන්නේ මොනවද කියල ඉගෙන ගෙන තියෙනවා Minissu oyala!!!....ව්‍යාපාරයක් හරියටම කරන kattiya ney mehema kathakaranne public newsgroup eketa anun ge honda business ekata pahara denna thamai me stupid kuppadi hasirima...advice nemai...irisiyavayen babalena kadakapal karayo nisa thamai...api serama podi hari loku business eka karanna bari hethuwa lankawe - me wage jealousy wairaya thiyenne ignorant bunch of authenticated fools in and around sri lanka...this is the biggest downfall when you compare with other nationals in the world.

    Here stupidity and idiocrasy awareness prevails and dwells among certain e-retarted racist's communal minded mongrels in Sri Lanka this absolutely not I.T but hatred jealousy mixed with racial awareness prevails...what a stupid mess of a crowd that we mingle with...shame on us no wonder our country is lagging...in this e-industry...

    There is absolutely no cure for this pandemonium idiotic community so it's better that we all keep our mouth shut rather than teach the stupid e-pundit's who actually didn't know what exactly is keyboard and a mouse is until recently...

     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ධර්ම කියන්නේ මොනවද කියල ඉගෙන ගෙන තියෙනවා Minissu oyala!!!....ව්‍යාපාරයක් හරියටම කරන kattiya ney mehema kathakaranne public newsgroup eketa anun ge honda business ekata pahara denna thamai me stupid kuppadi hasirima...advice nemai...irisiyavayen babalena kadakapal karayo nisa thamai...api serama podi hari loku business eka karanna bari hethuwa lankawe - me wage jealousy wairaya thiyenne ignorant bunch of authenticated fools in and around sri lanka...this is the biggest downfall when you compare with other nationals in the world. Here stupidity and idiocrasy awareness dwells among certain e-retared mongrels in Sri Lanka this absolutely not IT awareness...but jealousy and racial awareness prevails...what a stupid mess of a crowd that we mingle with...shame on us no wonder our country is lagging...in this e-industry...








    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12


    ඒ සැරේ ලංකාවේ කියල පෙන්නන ගිහින් අනාගෙන.....:rofl:උඹම අයි කියවල බලපං ඔය කියල තියෙන ඒක උඹටවත් තේරුම් ගන්න පුලුවන්ද කියල.....:P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹ තේරුම් ගන්න First and Foremost LEARN ENGLISH THAT'S THE SOLUTION FOR your PROBLEM IF NOT SEEK the MENTAL ASSYLUM TO CURE YOUR stupidity.

    ඊට කලින් උඹ තේරුම් ගනින් සිංහලයි ඉන්ගිරිසියයි මික්ස් කරල දැම්මට ලංකා හවුස් කියල පෙන්නන බැරි විත්තිය....ඒක නිසා එක්කෝ සිංහලෙන් දාපං....නැත්තන් උඹේ මහා ලොකු බාසාවෙන් දාපං..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    image003jr.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    HP issara awulak thibba den eka shep
    issara dell hodai den awul hot wenawa wedi


    oya uda set eka un dannawa hodata mama gena :lol::lol:


    :lol::lol: පලයන් අනාතයෝ යන්න.... උඹයි මායි දන්න HP .......!! :lol::lol:


    :shocked: උඹ ගැන දන්න උන් ගැන නම් අපිත් දන්නවා......... :lol::lol: එක දවසක් එකෙක් ගලවලා තිබ්බේ උඹ කලිසම ඔලුවෙන්.......!! :lol::lol:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ මහා පරිගණක ජාවාරම සම්පුර්ණයෙන්ම මෙහෙයවන්නේ කොළඹ තියෙන PC HOUSE එකේ ඉන්න හම්බයෝ ටිකනේ ,උන්ගේ තමයි ඔය UNITY PLAZA එකේ තියෙන ඔක්කොම කඩවල් ටික
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: පලයන් අනාතයෝ යන්න.... උඹයි මායි දන්න HP .......!! :lol::lol:
    :shocked: උඹ ගැන දන්න උන් ගැන නම් අපිත් දන්නවා......... :lol::lol: එක දවසක් එකෙක් ගලවලා තිබ්බේ උඹ කලිසම ඔලුවෙන්.......!! :lol::lol:
    HP nam den hena kalaka indala use karanawa lokka
    dell ewath ehemai

    mokadda seen eka:rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo: HP ProBook නේ ඔයා පාවිච්චි කරන්නේ......?? උඹ පාවිච්චි කරලා තියෙන HP models කියපන්කෝ බලන්න.......!!
    yes probook thamai 5310m:yes:oka hena kalayak pawichchi kala
    ita passe dell xps 17r eka use karala thiyenawa eke hard using walata maru
    parana dell hodai parana hp walata wada,use karapu aya dannawa eka
    cooling pad gahanawata welawak ne:lol:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මගේ යාලුවෙක්ගෙ PC එකක් අරන් තියෙන්නේ TECHNO CITY ඒකෙන. එකේ mother board එක ගිහිල්ලා අපි ගිය warranty clam කරන්න. :P

    එතන නිකන් ආණ්ඩුවේ office එකක් වගේ. කවුරුත් ගණන ගන්නේ නෑ. එතන පැයක විතර ඉන්න උනා බාරදෙන්න විතරක්. එතන තියෙන phone එක උන් අන්ස්වෙර් කරන්නේ calls 50 කට එකක් වගේ. :sorry:
    මට මතකයි එක call එකක් විනාඩි 15ක් විතර hold කරලා තිබ්බා.
    මට ඉස්සරහ හිටියේ එච්චර computers ගැන දන්නේ නැති කෙනෙක්! මිනිහව පුළුවන් තරම් මැඩේව්ව. මිනිහ office ඒකෙන half day දාල ඇවිල්ල තියෙන්නේ. මු ඒ මිනිහට කියනවා ගිහිල්ල හැන්දෑවට එන්නලු. මිනිහ කිව්වා මට 12 වෙනකම් ඉන්න පුළුවන් පොඩ්ඩක් check කරලා දෙන්න කියලා. මුන් ගණන ගත්තේවත් නෑ. පස්සේ අර මනුස්සයා අපහු ඇහුවා. එතකොට එතන හිටපු එකාට මළ පැන්නා. ඌ අර මනුස්සයට මහා ජරා විදිහට බැන්නා. අපිට බලං ඉන්නත් දුකයි!:angry:
    එතන නිකන් ආණ්ඩුව ඉස්පිරිතලයක් වගේ. උන් හිතන්නේ අපි මේ පිනට වැඩ කරගන්න අවා කියලා!:angry:

    කොහොම හරි අපි අපේ PC එක බාරදීලා ආවා. උන් කිව්වා check කරලා call එකක් දෙන්නම් කියලා. දවස් 2-3ක් ගියා එත් සද්දයක් නෑ. පස්සේ මගේ යාළුවා එතනට call එකක් දීල. පැයක් විතර try කරලා තමයි call එක අරන් තියෙන්නේ. එකත් අර වගේ විනාඩි 10ක් විතර hold කරගෙන ඉඳලා. පස්සේ මුන් කියනවලු මේ motherboard එක උන් ළඟ නෑ තව රු. 750/- ගෙවලා වෙන එකක් දාන්න වෙනවා කියලා. මගේ යාලුවට PC එක හදිස්සි නිසා මු OK කරලා. පස්සේ බැලින්නම් ඒකට warranty දීල තිවෙන්නේ මුල් board එකේ warrantyයත් අඩුකරලා!:shocked:

    මමනම් එදාම තීරණය කල අයිත් Unity Plaza ඒකෙන බඩු ගන්නේ නෑ කියලා!
    දැන් මම බඩු ගන්නේ Barclays එකෙන් (බම්බා police station එක ළඟ තියන) එතන parkingනුත් තියෙනවා! warrantyත් හොඳයි!:yes:

    උඹලත් දාන්න අයට කියපන්ලා UNITY PLAZA එකෙන් බඩු ගන්න එපා කියලා!:sorry::sorry:
    .....