(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Techzone Eke Nam Ehema Awulak Ne Warranty Ganata Beranawa Kisima Awulak Ne Mama PC Ekak Gaththa Ita Passe Keepa Denekma Ethanata Set Kara Lesata Weda Den Week Ekakata Kalin Ape Elakiri Ekema Kenekuta Lap Ekakuth Oken Gaththa Techzone Eken Awulak Ne Anith Shops Nam Melo Wedak Ne Kiyala Danna Nisa Yanne Ne

    බාක්ලස් එකෙනුත් අපේ ඔෆිස් එකට ගත්ත මොනිටර්ස් වගයක් රිටන් කරා දැන් ටෙච්සූන් එකෙන් අරන් තියෙන්නේ ලෙසට වැඩ පී.සී හවුස් කාරයො නම් එදා ඉන්දලම හොරුනෙ
    .Wate Thiyena Thawath Shops Thiyenawa Unge:yes::yes:Different Names

    Techzone එක Central Bank approved Compnay එකක්නෙ....
    උඹට මතකනෙ එදා අරූ කොළේ ගෙනත් පෙන්නුවා!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Techzone එක Central Bank approved Compnay එකක්නෙ....
    උඹට මතකනෙ එදා අරූ කොළේ ගෙනත් පෙන්නුවා!

    අහ ඔව් නෙ ඒකනෙ සෙන්ට්‍රල් බෑන් එකෙන් උන්ට චෙක්ස් දෙන්නෙ නැත්නම් දෙන්නෙ නෑ නේ ඕකේ ගොඩක් වැඩ කරන මුස්ලිම් කොල්ලො අපේ පැතිවල උන් සුදු චීන එහෙම කෙරවලපිටියෙ
    7.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අහ ඔව් නෙ ඒකනෙ සෙන්ට්‍රල් බෑන් එකෙන් උන්ට චෙක්ස් දෙන්නෙ නැත්නම් දෙන්නෙ නෑ නේ ඕකේ ගොඩක් වැඩ කරන මුස්ලිම් කොල්ලො අපේ පැතිවල උන් සුදු චීන එහෙම කෙරවලපිටියෙ
    7.gif

    ඒ උනාට දැන්නම් ඉතින් Central Bank එකෙන් Orders නැති වෙයි!!!!
    දන්නවනෙ SCENE eka?

    :rolleyes::rolleyes:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Techzone Eke Nam Ehema Awulak Ne Warranty Ganata Beranawa Kisima Awulak Ne Mama PC Ekak Gaththa Ita Passe Keepa Denekma Ethanata Set Kara Lesata Weda Den Week Ekakata Kalin Ape Elakiri Ekema Kenekuta Lap Ekakuth Oken Gaththa Techzone Eken Awulak Ne Anith Shops Nam Melo Wedak Ne Kiyala Danna Nisa Yanne Ne

    බාක්ලස් එකෙනුත් අපේ ඔෆිස් එකට ගත්ත මොනිටර්ස් වගයක් රිටන් කරා දැන් ටෙච්සූන් එකෙන් අරන් තියෙන්නේ ලෙසට වැඩ පී.සී හවුස් කාරයො නම් එදා ඉන්දලම හොරුනෙ
    .Wate Thiyena Thawath Shops Thiyenawa Unge:yes::yes:Different Names

    yanthan athi tech awulak naththan echcharai :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    yanthan athi tech awulak naththan echcharai :):)
    Techzone කියන්නෙ මහ බැංකුව විසින් පිළිගන්න මහ බැංකුවේ ගණුදෙනු කරන මහ බැංකුවේ පරිඝණක සපයන නිල සැපයුම් කරු,අපේ ඔෆිස් එකටත් උන් එක්ක තමයි ඇග්‍රටිමන්ට් ගහල තියෙන්නේ නෙට්වර්කින් වලට ඕන කරන අයිටම්ස් ඩිරෙක්ට්ස් සප්ලයි කරන්න
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Techzone කියන්නෙ මහ බැංකුව විසින් පිළිගන්න මහ බැංකුවේ ගණුදෙනු කරන මහ බැංකුවේ පරිඝණක සපයන නිල සැපයුම් කරු,අපේ ඔෆිස් එකටත් උන් එක්ක තමයි ඇග්‍රටිමන්ට් ගහල තියෙන්නේ නෙට්වර්කින් වලට ඕන කරන අයිටම්ස් ඩිරෙක්ට්ස් සප්ලයි කරන්න

    unge labai ekka ;):D
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    Kawruhari marta udawwak karahanko.

    Dell N5110 lapak ganna inne. Sftlogic eke un langa twama na. metropolitan eke 115000k wenawa.

    mata eke wrk karana kawru hari innwanam dscnt1kak dala aran denna berida???

    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    unge labai ekka ;):D
    Ow Machan Ekata Reason Eka
    උන් කෙලින්ම ඉන්ටනැශනල් ඩීලර්ස්ලගෙන් බඩු ගේන්නේ
    වෙනින් කඩවලට වාඩා අඩුවට දෙන්නෙ ඒකයි අනික බඩු හොදයි විශ්වාසවන්තයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    PC house eken mawa ambanakata Rasthiyadu karawala thiyenawa warranty claim karanna giyama.oke inna un katata ena boru kiya kiya minussu rasthiadu karawanawa :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Techzone කියන්නෙ මහ බැංකුව විසින් පිළිගන්න මහ බැංකුවේ ගණුදෙනු කරන මහ බැංකුවේ පරිඝණක සපයන නිල සැපයුම් කරු,අපේ ඔෆිස් එකටත් උන් එක්ක තමයි ඇග්‍රටිමන්ට් ගහල තියෙන්නේ නෙට්වර්කින් වලට ඕන කරන අයිටම්ස් ඩිරෙක්ට්ස් සප්ලයි කරන්න

    කවුද කිව්වෙ නිල සැපයුම් කරු කියලා?????

    :confused::confused::confused:

    List එකේ තිබ්බෙ ගනුදෙනු කරන ආයතනයක් කියලා!!!

    Kawruhari marta udawwak karahanko.

    Dell N5110 lapak ganna inne. Sftlogic eke un langa twama na. metropolitan eke 115000k wenawa.

    mata eke wrk karana kawru hari innwanam dscnt1kak dala aran denna berida???

    :(

    ඇයි ඔයා DELL වලට යන්නෙ???
    ඇයි HP අවුල් ද????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ මචෝ.... ඔතන ඉන්න භාගෙට භාගයක්, මුස්ලිම් හොර හැත්ත...... ඔතන ඉන්න උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...... :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද කිව්වෙ නිල සැපයුම් කරු කියලා?????
    List එකේ තිබ්බෙ ගනුදෙනු කරන ආයතනයක් කියලා!!
    මම සොයා බැලීමක් කරා අර අපේ එක්කෙනෙක් ඉන්නවනෙ බෑන් එකේ උන්ගෙන්ලු කාලෙක ඉදන් හැම එකක්ම කරන්නේ
    Math Beluwe Central Bank Ekata Apply Karanna IT Walata
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Ow Machan Ekata Reason Eka
    උන් කෙලින්ම ඉන්ටනැශනල් ඩීලර්ස්ලගෙන් බඩු ගේන්නේ
    වෙනින් කඩවලට වාඩා අඩුවට දෙන්නෙ ඒකයි අනික බඩු හොදයි විශ්වාසවන්තයි

    කළින් කතාව බොරු උනාට මේ කතාව නම් ඇත්ත!!!!

    :P:P:P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මම සොයා බැලීමක් කරා අර අපේ එක්කෙනෙක් ඉන්නවනෙ බෑන් එකේ උන්ගෙන්ලු කාලෙක ඉදන් හැම එකක්ම කරන්නේ
    Math Beluwe Central Bank Ekata Apply Karanna IT Walata

    Management paththath thiyanawa nam central dan issarata wada flexible lu !
    cima karapu aya gannawa without degrees :)
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    කවුද කිව්වෙ නිල සැපයුම් කරු කියලා?????

    :confused::confused::confused:

    List එකේ තිබ්බෙ ගනුදෙනු කරන ආයතනයක් කියලා!!!

    ඇයි ඔයා DELL වලට යන්නෙ???
    ඇයි HP අවුල් ද????

    Aniwa machan. HP lankawe famousma brand eka unata DELL eta wada hondai.Durability ela.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Management paththath thiyanawa nam central dan issarata wada flexible lu !
    cima karapu aya gannawa without degrees :)
    මැනේජ්මන්ට් ඉතින් අයිටී තමයි මචෝ අපේ ඩිග්‍රි එකත් මැනේජ්මන්ට් පැත්තට බරයි.මම නම් සිමා කරල නෑ අයිටී තමයි අපේ එක්කෙනෙක් ඉන්නව බෑන්ක් එකේ ලොකු තැනක එයාට දුන්නා ඇප්ලිකේශන් එකක් වේකන්සි එකක් ආවොත් සෙට් කරන කියලා

    Accounting Managment Nam Ape wife thamai kale eyata nam e side eken yanna puluwan:yes: