(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Techzone Eke Nam Ehema Awulak Ne Warranty Ganata Beranawa Kisima Awulak Ne Mama PC Ekak Gaththa Ita Passe Keepa Denekma Ethanata Set Kara Lesata Weda Den Week Ekakata Kalin Ape Elakiri Ekema Kenekuta Lap Ekakuth Oken Gaththa Techzone Eken Awulak Ne Anith Shops Nam Melo Wedak Ne Kiyala Danna Nisa Yanne Ne

    බාක්ලස් එකෙනුත් අපේ ඔෆිස් එකට ගත්ත මොනිටර්ස් වගයක් රිටන් කරා දැන් ටෙච්සූන් එකෙන් අරන් තියෙන්නේ ලෙසට වැඩ පී.සී හවුස් කාරයො නම් එදා ඉන්දලම හොරුනෙ
    .Wate Thiyena Thawath Shops Thiyenawa Unge:yes::yes:Different Names
    ඔය ටික අර facebook page එකේ එකේ post කරපන්කෝ:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මැනේජ්මන්ට් ඉතින් අයිටී තමයි මචෝ අපේ ඩිග්‍රි එකත් මැනේජ්මන්ට් පැත්තට බරයි.මම නම් සිමා කරල නෑ අයිටී තමයි අපේ එක්කෙනෙක් ඉන්නව බෑන්ක් එකේ ලොකු තැනක එයාට දුන්නා ඇප්ලිකේශන් එකක් වේකන්සි එකක් ආවොත් සෙට් කරන කියලා

    Accounting Managment Nam Ape wife thamai kale eyata nam e side eken yanna puluwan:yes:

    :shocked::shocked: අපේ කිව්වේ......?? :rolleyes::confused::oo:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මැනේජ්මන්ට් ඉතින් අයිටී තමයි මචෝ අපේ ඩිග්‍රි එකත් මැනේජ්මන්ට් පැත්තට බරයි.මම නම් සිමා කරල නෑ අයිටී තමයි අපේ එක්කෙනෙක් ඉන්නව බෑන්ක් එකේ ලොකු තැනක එයාට දුන්නා ඇප්ලිකේශන් එකක් වේකන්සි එකක් ආවොත් සෙට් කරන කියලා

    Accounting Managment Nam Ape wife thamai kale eyata nam e side eken yanna puluwan:yes:

    central salary patta :D athulata yagaththoth goda :yes::yes:
    gd luck

    oya bandada :O > o gf ta kiyanne wife kiyalada ;):eek:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Techzone කියන්නෙ මහ බැංකුව විසින් පිළිගන්න මහ බැංකුවේ ගණුදෙනු කරන මහ බැංකුවේ පරිඝණක සපයන නිල සැපයුම් කරු,අපේ ඔෆිස් එකටත් උන් එක්ක තමයි ඇග්‍රටිමන්ට් ගහල තියෙන්නේ නෙට්වර්කින් වලට ඕන කරන අයිටම්ස් ඩිරෙක්ට්ස් සප්ලයි කරන්න

    අනේ පල බබෝ යන්න.
    එහෙන් මෙහෙන් ඇන ඒවායෙන් නැතුව දැනගෙන කතා කරපන්.
    TechZone එක Central Bank approved මිසක් Offical IT Equipment Partner නෙමේ.
    Offical IT Equipment Partnersලා කිහිප දෙනෙක්ම ඉන්නවා Central Bank එකට. Softlogic එහෙම එකක්.

    මම සොයා බැලීමක් කරා අර අපේ එක්කෙනෙක් ඉන්නවනෙ බෑන් එකේ උන්ගෙන්ලු කාලෙක ඉදන් හැම එකක්ම කරන්නේ
    Math Beluwe Central Bank Ekata Apply Karanna IT Walata

    මේකට කියන්න තියෙන්නේ උඹ වැඩ කරන හැටියට ඒකට යන්න අමරුයි.
    1st clz Degrees ඕනේ
    Central Bank යන්නනම්.
    මං මේවා දන්න හැටි උඹ දන්නවනේ.
    අලුතෙන් කියන්න ඕනේ නෑ නේ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ පල බබෝ යන්න.
    එහෙන් මෙහෙන් ඇන ඒවායෙන් නැතුව දැනගෙන කතා කරපන්.
    TechZone එක Central Bank approved මිසක් Offical IT Equipment Partner නෙමේ.
    Offical IT Equipment Partnersලා කිහිප දෙනෙක්ම ඉන්නවා Central Bank එකට. Softlogic එහෙම එකක්.



    මේකට කියන්න තියෙන්නේ උඹ වැඩ කරන හැටියට ඒකට යන්න අමරුයි.
    1st clz Degrees ඕනේ
    Central Bank යන්නනම්.
    මං මේවා දන්න හැටි උඹ දන්නවනේ.
    අලුතෙන් කියන්න ඕනේ නෑ නේ.



    :yes::yes::yes::yes:

    බබාට මොන්ගල් බං....

    දන්නවනෙ ඉතින් කොතන ගියත් නානවා!!!


    :P:P
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    Magulak katha karnawa.

    Salli kiyak hari wadiyen dila hari Softlogc hari metropolitonlagen hari gattot awulak wenne na. unge after sales srvce elamakiri. tikak ganan wadi eka tamai podi awulakata tiyenne. But awulk nathuwa patta gahanna puluwan honda tanakin gattot!!
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මම දන්නා විදිහට ලංකාවේ පරිගණක අංශයේ දියුණුවට මේක කෙලින්ම දායක වෙනව. අපේ රටට එන්නෙ ආසියා පැසිපික් කාලාපය සදහා නිපදවන පරිගණක උපාංග. අපේ රටේදී සේවය ලබා දෙන්නේ මේ කලාපය සදහා නිපදවපු පරිගණක හා කොටස් සදහා පමණයි. නමුත් මේ කරුණ මේ ලිබර්ටි ප්ලාසා හොරු සගවාගෙන ඉන්නව. මොකද උන් ගෙන්නන සමහර බඩු ඇමරිකානු කාලාපය සදහා නිපදවපු ඒව. ඒ ගේන්නන බඩුත් ඒ රටවල යල් පැනගිය, විකුණුනේ නැති භාණ්ඩයි. ඔන්න ඔය නිසා තමයි කියන්නෙ මේ කාලකණ්නි හොරු රටේ දියුනුවට බාදාවක් කියල.

    සාමාන්‍යෙන් ඔස්ට්‍රේලියාව වගේ රටවල ගෙවල් වල කෙල්ලො චැට් කරන්න ගන්න කම්පුටර් තමා අපේ රටේ ඔෆිස්වල හා පරිගණක අංශයේ වැඩවලට ගන්නෙ. මොකද අපේ රටට දියුණු භාණඩ එන එක මේ කාලකණ්නි නිසා පමා වෙනව.

    අනික තමා පරිගණක සදහා තිබෙන බදු අඩු කලත් මුන්ගේ බඩුවල ගාන අඩු වෙලා නෑ.

    මේක ජාතික ප්‍රශ්නයක්.කවිරු හරි මේ ගැන සොයා බැලිය යුතුමයි.:growl::growl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Dell Henata Patta Gahanna Puluwan
    HP Ekath Hodai Ara Hot Wena Seen Eka Thamai Seen Eka;)



    බූරුවෝ HOT වෙන කේස් එක දැන් තියෙන්නෙ DELL වල.....

    HP වල දැන් එහෙම අවුලක් නෑ....

    එහෙන් මෙහෙන් අපි clz එකේ කතා වෙන ඒවා අහන් ඉඳලා මෙතන පච හලන්න එපා!!!

    :angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ පල බබෝ යන්න.
    එහෙන් මෙහෙන් ඇන ඒවායෙන් නැතුව දැනගෙන කතා කරපන්.
    TechZone එක Central Bank approved මිසක් Offical IT Equipment Partner නෙමේ.
    Offical IT Equipment Partnersලා කිහිප දෙනෙක්ම ඉන්නවා Central Bank එකට. Softlogic එහෙම එකක්.


    මේකට කියන්න තියෙන්නේ උඹ වැඩ කරන හැටියට ඒකට යන්න අමරුයි.
    1st clz Degrees ඕනේ
    Central Bank යන්නනම්.
    මං මේවා දන්න හැටි උඹ දන්නවනේ.
    අලුතෙන් කියන්න ඕනේ නෑ නේ.
    යකො ඉතින් ටෙච් එකෙන් බඩු ගන්නෙ නැද්ද දැන් සෙන්ට්‍රල් එකෙන් තූ තෝ ගත්තේ සෙන්ට්‍රල් චෙක් එකටනේ ඒක පාස් කරේ ටෙච්සූන් එක ගැන උන් දන්න නිසානේ(පිළිගත්)ඉතින් යකෝ ඒ කියන්නෙ නිළ වශයෙන් කියන එක නේද ලිස්ට් එකේ ටෙච්සූන් තිබුණ මතකයි.

    ඒක නම් ඇත්ත තමයි දවස් දෙකක් ක්ලාස් ඇවිල්ල කොහොමද ඩි.ග්‍රි සම්පූර්ණ කොරන්නෙ :lol::lol::lol:12.1 එක ගැන තමයි හිතන්න වෙන්නේ.අරය ආවම බලමු එයාව ඇතුළට දාගන්න
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Dell Henata Patta Gahanna Puluwan
    HP Ekath Hodai Ara Hot Wena Seen Eka Thamai Seen Eka;)

    දැන් උඹේ කවුද ඉන්නවා කිව්ව නේද?
    ඌ කිව්වේ නැද්ද?
    :lol::lol::lol::lol::lol:
    මචං Central Bank අන්තිමට ගත්ත ඔක්කොම Dell Computers & Laptops ඔක්කොම Return කලා Hot වෙන සිද්ධි නිසා.
    මට ඒකේ වැඩ කරපු Software Engineer කෙනෙක්ම තමා කිව්වේ Dell වලට බහින්නේ නැතුව HP බහින්න කියලා.


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ CENTRAL BANK ඉන්න එකාගෙන් අහපන් DELL Laptops කීයක් Return කලා ද කියලා ලෙඩ දෙන්න අරන්.......

    දන්න දෙයක් කතා කරපන් බං!!!!
    :angry::angry::angry:

    aluth ena seeries nam awulak ethi parana ewala nam awulak ne
    aruge eka balapan u game gahana widiyata oka duwaida ehenam(eka hebei American ekak)