(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
යකො ඉතින් ටෙච් එකෙන් බඩු ගන්නෙ නැද්ද දැන් සෙන්ට්‍රල් එකෙන් තූ තෝ ගත්තේ සෙන්ට්‍රල් චෙක් එකටනේ ඒක පාස් කරේ ටෙච්සූන් එක ගැන උන් දන්න නිසානේ(පිළිගත්)ඉතින් යකෝ ඒ කියන්නෙ නිළ වශයෙන් කියන එක නේද ලිස්ට් එකේ ටෙච්සූන් තිබුණ මතකයි.

ඒක නම් ඇත්ත තමයි දවස් දෙකක් ක්ලාස් ඇවිල්ල කොහොමද ඩි.ග්‍රි සම්පූර්ණ කොරන්නෙ :lol::lol::lol:12.1 එක ගැන තමයි හිතන්න වෙන්නේ.අරය ආවම බලමු එයාව ඇතුළට දාගන්න

උඹ Approved වචනෙයි Official IT Equipment Partner කියන එකෙයි තේරුම දන්නවද?
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බූරුවෝ HOT වෙන කේස් එක දැන් තියෙන්නෙ DELL වල.....
    HP වල දැන් එහෙම අවුලක් නෑ....
    එහෙන් මෙහෙන් අපි clz එකේ කතා වෙන ඒවා අහන් ඉඳලා මෙතන පච හලන්න එපා!!!

    :angry::angry::angry::angry:
    තූ තෝ ළිදේ පැනපන් යකෝ ඩෙල් උබ යූස් කර්ල නැතුව ඇති යූස් කරල බලපන් කලින් ආපු මොඩල්ස් එහෙම සීන් එකක් නෑ ඒවල රත්වෙන්නෙ නෑ
    රත්වෙන ලෙඩේ තිබ්බේ එච්.පී වල යූස් කරන එවුන්ම තමයි කියන්නේ
    ක්ලාස් එන්න කලින් ඉන්දල එවා දන්නවා අපි:angry::angry:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    යකො ඉතින් ටෙච් එකෙන් බඩු ගන්නෙ නැද්ද දැන් සෙන්ට්‍රල් එකෙන් තූ තෝ ගත්තේ සෙන්ට්‍රල් චෙක් එකටනේ ඒක පාස් කරේ ටෙච්සූන් එක ගැන උන් දන්න නිසානේ(පිළිගත්)ඉතින් යකෝ ඒ කියන්නෙ නිළ වශයෙන් කියන එක නේද ලිස්ට් එකේ ටෙච්සූන් තිබුණ මතකයි.

    ඒක නම් ඇත්ත තමයි දවස් දෙකක් ක්ලාස් ඇවිල්ල කොහොමද ඩි.ග්‍රි සම්පූර්ණ කොරන්නෙ :lol::lol::lol:12.1 එක ගැන තමයි හිතන්න වෙන්නේ.අරය ආවම බලමු එයාව ඇතුළට දාගන්න

    කරුණාකර මඳ වේලාවක් නැගිට සිට නැවත වාඩිවෙන්න!!!

    ඔබගේ මොළයේ ලේ ගමනාගමනය අවහිර වී ඇති බව මෙම මොන්ගල් කතා වලින් අපිට පෙනේ.

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තූ තෝ ළිදේ පැනපන් යකෝ ඩෙල් උබ යූස් කර්ල නැතුව ඇති යූස් කරල බලපන් කලින් ආපු මොඩල්ස් එහෙම සීන් එකක් නෑ ඒවල රත්වෙන්නෙ නෑ
    රත්වෙන ලෙඩේ තිබ්බේ එච්.පී වල යූස් කරන එවුන්ම තමයි කියන්නේ
    ක්ලාස් එන්න කලින් ඉන්දල එවා දන්නවා අපි:angry::angry:

    මචං වර්ථමානේ කතා කරමු.
    ඉස්සර මෙහෙමයි කියල අපි රජවරු ගැන කතා කරන එක විතරක් කරල වැඩක් නොකරපු නිසා තමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මගේ ලැප්ටොප් එකේ රිසිට් එක නැති වෙලා මම කථා කලා ගත්ත කඩේට රිසිට් එකේ කොපි එකක් ඉල්ල ගන්න. මේන්න උන් කියපි "රිසිට් එක තියෙන්නෙ සිස්ටම් එකේ යටම හරියෙ, ඒ නිසා ඒක හොයන්න ටික දවසක් යයි" කියල :growl::growl::growl::growl:. යකෝ මුන් හිතුවද දන්නෙ නෑ මම කන්දිග හාවෙක් කියල. මම ඇහුව ඔබතුමාලගෙ සිස්ටම් එක තියෙන්නෙ රාක්කයකද? නැත්නම් කොම්පුටර් එකකද කියල. ඔන්න ඔහොමයි මුන් මිනිස්සු අන්දන්නෙ. අන්තිමට මට රිසිට් එකක් ලැබුනෙ නෑ. නමුත් මගේ නිෂිපාදිත සමාගමේ පිටරට පාරිභෝගික සේවා අංශයට කතා කලාම, මට කිව්ව ආයේ ඒවගේ තැන් වලට යන්න එපා කියල. ඒ ගොල්ලො කිව්ව එයාලගෙ බලයලත් අලෙවි නියොජිත ගාවට ගිහින් කියන්න ප්‍රශ්නයක් ආවොත් කියල.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    central salary patta :D athulata yagaththoth goda :yes::yes:
    gd luck
    oya bandada :O > o gf ta kiyanne wife kiyalada ;):eek:
    salary nam patta hebei oka thiyenne lankawe ne
    lankawe epa wela thiyenne den:D:D:D
    issarahata mona hari karamu
    Microsoft Certifications ekak karanna kiyala inne june wala

    මොකද්ද මේ Scene එක????
    :D:D
    u ahanne bendalada kiyala ban yes kiyanawa erena wena makkei kiyanne:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං වර්ථමානේ කතා කරමු.
    ඉස්සර මෙහෙමයි කියල අපි රජවරු ගැන කතා කරන එක විතරක් කරල වැඩක් නොකරපු නිසා තමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    යකෝ මූ ගිය දුර බලපන්කො ඈ
    වර්ථමානයේ ඩෙල් වල අවුලක් කියල මාත් දන්න්නවා ඒ නිසා ප්‍රශ්නයක් නෑ එච්.පී අවුලක් නෑ කියලත් දන්නවා.ඕව ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඒක සාමන්‍යයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අනිවාර්යෙන්. tech Zone එක තමා Central Bank එකෙන් තමන්ගේ Employers වැඩියෙන්ම Recognize කරන තැන.

    reputation_neg.gif
    (Unity Plaza) මහා... 01-31-2012 11:34 PM ane pala pako boru nokiya.... :PFire Eye:yes:

    Eka Nisa Awulak Ne
    Den Wena Shops Walata Ehema Ekak Thiyenawada Unity Eke
    ටෙච්සූන් එකේ වොරන්ටි ක්ලේම් කරන්න උනත් අවුලක් නෑ මගේ හාඩ් එක රීප්ලේස් කරල දුන්නා අලුත්ම සැම්සුන්ග් වන් ටී.බී එකක් ඒ වෙලේදී තමයි දැනගත්තෙ මුස්ලිම් උන් වත්තල පැත්තෙ උන් කියල
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    salary nam patta hebei oka thiyenne lankawe ne
    lankawe epa wela thiyenne den:D:D:D
    issarahata mona hari karamu
    Microsoft Certifications ekak karanna kiyala inne june wala

    u ahanne bendalada kiyala ban yes kiyanawa erena wena makkei kiyanne:D

    affata :O :rolleyes: elakiri eke thread ekak ehema giyada :O ?
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    mala man techzone eken assemble paarak daganna quotation ekak balagaththa :O

    techzone nam ehema awulak naha neda ?

    and wt abt barclays and redline :/ which is btr :O

    ගිය සෙනසුරාදා එහෙම නෙවෙයිනෙ ගියෙ? :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක ගැන නම් කථා කරල වැඩක් නැහැ.:angry: අපෙ මල්ලි කෙනෙකුත් මේ ලගදි laptop.lk එකෙන් ලැපක් ගත්ත. ඌට කිව්වට ඇහැව්වෙ නැහැ.:growl::growl: ඌ ඇන ගන්නකන් තමා මම දැන් බලාගෙන ඉන්නෙ...:D:D