

























mala man techzone eken assemble paarak daganna quotation ekak balagaththa :O
techzone nam ehema awulak naha neda ?
and wt abt barclays and redline :/ which is btr :O


umba 01-31-2012, 10:43 PM dapu post ekatada bn me reply kare![]()
මේ වගේ පෝස්ට් එක කාලෙකට කියල සීමා කරන්න බැහැ මචන්. මේ දේවල් අපි සදාකල්ම දැනුවත් විය යුතු දේවල්

ayyo na bn man eka nikan kiwwe..man reply karana ekenuth bump wenawane![]()