(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඔවි බං මටත් මෙි ලගදි ඔය සීන් එකක් උනා. PC House කියන උන්ගෙන්. යුනටි එකේ යට තටිටුවෙ කියෙන ලබිබෙන් මමත් මෝඩ වෙලා පීසී එකක් ගත්ත අන්තිමට වොරන්ටි ගන්න ගියාම එක එක සීන් දානව. :angry::angry::angry::angry:

    වැඩි දේවල් විස්තර සහිතව දාන්නමි.

    කියන්න තියෙන්නෙ උබල නමි කේසින් එකේ ඇනයක තරමි වත් දෙයක් මුන්ගෙන් (PC House) ගන්න එපා.

    එතන හිටියෙත් තමිබි ද කොහෙද ... තමිබි හැත්ත ...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: