WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං ඇයි පෝයට වහන්නෙ උන්ට සිකුරාදත් වෙනම නිවාඩු හම්බෙනවනං පෝය වැඩ කරන්න එපායැ :dull: :dull:
 

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ඒ කියන්නෙ unty එක එහෙම්පිටින්ම වහල නැද්ද ? , අර ඉරිදට වගේ ඉස්සරහ දොරම වහල නැද්ද ? 😒