Unity3D වලින් පොඩි Flight ගේම් එකක් හදලා ඉවර කලා. Source Code එක ඕන නම් දෙන්නම්

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Download: 3D Flight Survival Beta - Game on GameJolt.com

    20270904-uhxziryy-v4.webp

    20270906-s5eb9nkz-v4.webp

    20270905-2mguzaap-v4.webp
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මට Points හම්බවුණේ නෑ 😭

    Screenshot-44.png
    පොයින්ට්ස් ගන්න මිසයිල් destroy කරන්න ඕන Enter button එකෙන්, මිසයිල් එක හරියට target lock උනාට පස්සේ :) ටිකක් අමාරුයි, ඒත් දෙතුන් පාරක් ගහනකොට පුරුදු වෙනවා.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොයින්ට්ස් ගන්න මිසයිල් destroy කරන්න ඕන Enter button එකෙන්, මිසයිල් එක හරියට target lock උනාට පස්සේ :) ටිකක් අමාරුයි, ඒත් දෙතුන් පාරක් ගහනකොට පුරුදු වෙනවා.
    instructions බලන්නෙ නැතුව play කරේ. ආයෙ බලන්නම් 😁
    maneuver කරන්න ටිකක් වෙලා යනවා වැඩියි වගේ 🤔 enemy ship එක අපේ පිටිපස්සට ගියාම ඒ පැත්තට WASD වලින් හරවගන්න ගොඩක් වෙලා යනවා. මගේ life එකෙන් 50 විතර අඩු වුණේ ඒ වෙලාව ඇතුලත. enemy ship එක අපේ ඉස්සරහා තියෙද්දි නම් අවුලක් නෑ

    කොහොම වුණත් මේකෙ 1.0 version එක ඉක්මනටම release කරන්න සුබ පතනවා 👍
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    instructions බලන්නෙ නැතුව play කරේ. ආයෙ බලන්නම් 😁
    maneuver කරන්න ටිකක් වෙලා යනවා වැඩියි වගේ 🤔 enemy ship එක අපේ පිටිපස්සට ගියාම ඒ පැත්තට WASD වලින් හරවගන්න ගොඩක් වෙලා යනවා. මගේ life එකෙන් 50 විතර අඩු වුණේ ඒ වෙලාව ඇතුලත. enemy ship එක අපේ ඉස්සරහා තියෙද්දි නම් අවුලක් නෑ

    කොහොම වුණත් මේකෙ 1.0 version එක ඉක්මනටම release කරන්න සුබ පතනවා 👍
    Thanks play test කරාට ❤️
    WASD වලින් නෙවේ මුලින්ම ටාර්ගට් එක ගන්නේ, G-key එක ඔබන්න, එතකොට craft එක Auto ම enemy craft එක track කරන්න පටන්ගන්නවා. ඊට පස්සේ WASD use කරන්න. ආය enemy craft එක view එකෙන් ඈතට ගියොත් G ඔබන්න Auto-target mode එකට යන්න. "Howto Play" button එකෙන් play instructions බලන්න. නැතුව තේරුම්ගන්න අමාරුයි play කරන විදිය.