Last edited:
Thanks ඒත් මොඩ්ල් ඩිසයින් මම නෙවේ. කෝඩිං මම කරේ.ado patta.
space ship eka quality ekata tiyenwa
language eka mokakkda C# ne?Thanks ඒත් මොඩ්ල් ඩිසයින් මම නෙවේ. කෝඩිං මම කරේ.
පොයින්ට්ස් ගන්න මිසයිල් destroy කරන්න ඕන Enter button එකෙන්, මිසයිල් එක හරියට target lock උනාට පස්සේමට Points හම්බවුණේ නෑ
![]()
ටිකක් අමාරුයි, ඒත් දෙතුන් පාරක් ගහනකොට පුරුදු වෙනවා.instructions බලන්නෙ නැතුව play කරේ. ආයෙ බලන්නම්පොයින්ට්ස් ගන්න මිසයිල් destroy කරන්න ඕන Enter button එකෙන්, මිසයිල් එක හරියට target lock උනාට පස්සේටිකක් අමාරුයි, ඒත් දෙතුන් පාරක් ගහනකොට පුරුදු වෙනවා.
Thanks play test කරාටinstructions බලන්නෙ නැතුව play කරේ. ආයෙ බලන්නම්
maneuver කරන්න ටිකක් වෙලා යනවා වැඩියි වගේenemy ship එක අපේ පිටිපස්සට ගියාම ඒ පැත්තට WASD වලින් හරවගන්න ගොඩක් වෙලා යනවා. මගේ life එකෙන් 50 විතර අඩු වුණේ ඒ වෙලාව ඇතුලත. enemy ship එක අපේ ඉස්සරහා තියෙද්දි නම් අවුලක් නෑ
කොහොම වුණත් මේකෙ 1.0 version එක ඉක්මනටම release කරන්න සුබ පතනවා![]()