University entrance cut-off marks for 2011 A/L

MAX7777

Active member
  • Sep 3, 2010
    202
    76
    28
    කෝ මචන්ලා January 2nd Week එකේ එනවා කිව්ව Cut-Off Marks? :growl: තාම January 2nd Week අවේ නැත්ද, නැත්නම් ලබන අවුරුද්දේද එන්නේ. දැන් 2nd Week ඉවර වෙලා 3rd week එකත් අවා. අනේ මන්ද මුන්නම් කියපු දෙයක් හරියට කරන්නේ නැ වගේ කවදාවත්. A/l results වගේ මේකත් අල කරගෙනද දන්නේ නැ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ යන විදියට තව අවුරුදු 4 කින් උසස් පෙළ කරන උන් තව අවුරුදු 8ක් බලන් ඉන්න වෙයි යුනි යන්න :lol::lol:
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    වෙන අතක් බලා ගනින් බන්..... :D
    malli ubata mea serious kiyanne.......uba medicine nathuwa wena monahari karanwanam aniwa external monahari karapan..... athdakimen machan kiyanne.... campus eke degree 1 gana witharak trust karanna epa machan.... ubata campus gihin tika kaalekin therei... eka nisa damma patan ganin monahari.... campus patan gaththa dawasaka palayan... :)
     
    • Like
    Reactions: Asithdx