University mail

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    උබලා university mail එකෙන් නිකන් ගනිපු වටිනම දේ මොකක්ද?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,215
    113
    university mail එකෙන් නම් ගත්ත දේවල් මතක නෑ , university එකෙන් නම් ගත්ත වටිනම දේ උපාදියයි , wife යි තමයි
     
    • Haha
    • Love
    Reactions: Commex and NAdee56