University

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරලා යවන්න තියෙනවා වීඩියෝ එකක් විදියට කරන්න තියෙන්නෙ. තමන්වයි ස්ක්‍රීන් එකයි දෙකම පේන විදියට.

    මට තියෙන ප්‍රශ්න:

    මේක කරද්දි මුලින්ම මොකක්ද කියන්නෙ. ගුඩ් ඩේ කියන්නද?

    මේක රෙකෝඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක මොකක්ද ලේසි එකක් කියහන්. කෑලි කෑලි රෙකෝඩ් කරලා එකට අමුනගන්න විදියකුත් ඕනෙ. ලේසි විදියක්.

    කරලා තියෙන අය ටිප්ස් ටිකක් දෙන්න ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේෂන් එක ගොඩ දාගන්න. කාට උනත් වැදගත් වෙයි.

    🙏🙏🙏
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Hi kiyala ptan ganna
    Bye kiyala iwarakaranns
    යකොව් කෙල්ලෙක් එක්ක චැට් එකක් නෙමේ. 😂
    don't care this.
    ඒ කියන්නෙ මචන් මුලින්ම නිකන්ම පටන්ගත්තට අවුලක් නැද්ද?

    හේයි
    ලෙක්චරර් ඕක බලද්දි උබෙ අම්මට කියයිද දන්නෑ. 😂
    ------ Post added on May 25, 2023 at 11:36 AM

    හේ ෆොක්ස් හව් යූ ඩොන්. දිස් ඉස් මෑහෑශ්
    ගෝඩ්ගෙ ටෝක්ස් දෙන්න බෑ බන්. දෙකට නැමිලා ශේප් එකේ කියන්න වෙන්නෙ. 😒
    ------ Post added on May 25, 2023 at 11:38 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    May this opulent day unfold like a symphony of resplendent blossoms, orchestrated by the divine hand of celestial artistry.

    …is the standard greeting.

    You can record in PowerPoint. Check under file tab, there’s an option for video recording.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    May this opulent day unfold like a symphony of resplendent blossoms, orchestrated by the divine hand of celestial artistry.

    …is the standard greeting.

    You can record in PowerPoint. Check under file tab, there’s an option for video recording.
    Thanx මචන් මම බලන්නම් :)
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සූම් එකෙන් උබම මිටීන් එකක් ක්‍රියෙට් කරගෙන කරපනකෝ. ඒක රෙකොඩ් කරලා දීපන්. ඒක තමයි ලේසිම ක්‍රමය. හැබැයි ඉතින් උබේ ලැප් එකේ කැම් එක, සහ සවුන් ඩ් කොලිටිය අනුව හැමදේම තීරණය වෙනවා. ඒ නිසා ට්‍රයල් එකක් දාලා බලපන්
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Yes, you can do recording per slide and later save the PPT as a video.
    Thanx bro. Mage gava aththe power point 2010. Aluth ekakin try karanna one. Meke present karana kenavath penna karanna puluwan neda?

    සූම් එකෙන් උබම මිටීන් එකක් ක්‍රියෙට් කරගෙන කරපනකෝ. ඒක රෙකොඩ් කරලා දීපන්. ඒක තමයි ලේසිම ක්‍රමය. හැබැයි ඉතින් උබේ ලැප් එකේ කැම් එක, සහ සවුන් ඩ් කොලිටිය අනුව හැමදේම තීරණය වෙනවා. ඒ නිසා ට්‍රයල් එකක් දාලා බලපන්
    අඩෝ තෑන්ක්ස්. එහෙම උනොත් නම් ලේසියි. මම බලන්නම්. එල :)
    ------ Post added on May 25, 2023 at 11:52 AM
     
    • Like
    Reactions: helayalk

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Thanx bro. Mage gava aththe power point 2010. Aluth ekakin try karanna one. Meke present karana kenavath penna karanna puluwan neda?
    ඔව් bro.. අයිනකින් present කරන කෙනාවත් පෙන්නනවා..
     
    • Love
    Reactions: Commex