මචන් කැම්පස් එකේ ප්රසන්ටේෂන් එකක් කරලා යවන්න තියෙනවා වීඩියෝ එකක් විදියට කරන්න තියෙන්නෙ. තමන්වයි ස්ක්රීන් එකයි දෙකම පේන විදියට.
මට තියෙන ප්රශ්න:
මේක කරද්දි මුලින්ම මොකක්ද කියන්නෙ. ගුඩ් ඩේ කියන්නද?
මේක රෙකෝඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක මොකක්ද ලේසි එකක් කියහන්. කෑලි කෑලි රෙකෝඩ් කරලා එකට අමුනගන්න විදියකුත් ඕනෙ. ලේසි විදියක්.
කරලා තියෙන අය ටිප්ස් ටිකක් දෙන්න ප්රොජෙක්ට් එකේ ප්රසන්ටේෂන් එක ගොඩ දාගන්න. කාට උනත් වැදගත් වෙයි.