Unknown facts about Gaddafi

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඔය තරම් පහසුකම් තිබුනද කියන එකනම් දන්නෙ නෑ. ඒත් US media වලින් පෙන්නන හැම දේම ඇත්ත නෙමෙයි කියලානම් කියන්න පුලුවන්.



ලිබියානු ජනතාව ගැන ඔය තරම් කැක්කුමක් තිබුනනම් ඇයි ඒ කැක්කුම ලංකාව වගේ රටවල් ගැන නැත්තෙ. ප්‍රභාකරන් ත්‍රස්තවාදියා ගෙන් මේ රට බේරගන්න ඔය එකෙක්වත් ආවෙ නෑනෙ. රට උගෙන් බේරගත්තට පස්සෙත් අපිටමනෙ කෙලින්න එන්නෙ. මේවා වෙන එක වළක්වන්නනම් අපිට බෑ. ඒ උනාට වෙන දෙවල් ගැන අවධානයෙන් බලන්න ඕනි. නැත්තන් ඉතින් හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ තමයි.


.
 
  • Like
Reactions: GAC
Sep 24, 2011
324
113
0
mama americawa karana dewal kohethma anumatha karanne naha
but machan ochchara sapa minissunta dunna nam gadafi , minissu ohoma paarata bahida?


සාධාරන තර්කයක් තමයි... නමුත් ලිබියාවේ මිනිස්සු අපිටත් වඩා ජීවත් වෙන්න පහසුකම් තිබුනු අය. අද අපි ලන්කාවේ ජීවත් වෙනවට වඩා ගොඩක් වෙනස් ඒක. නමුත් අද අපි නොක නොබී මැරුනේ නැති උනත් මහින්ද ජනාදිපතිතුමාට ඒකාධිපති පලනයට විරුද්ධව ලිබියාවේ වගේ නැගී සිටින්න උත්සාහ කරනවානේද?
ඒ කියන්නේ සැප පහසුකම් වලට මිනිස්ස්න්ගේ නැගිටීම හේතුවක් නෙවෙයි කියන එකයි.
ලිබියාවේ මිනිස්සු නැගීසිටියේ කන්න නතිකමට නෙවෙයි. ගඩාෆිගේ ඒකාඪිපතිපාලනටයට විරුද්ධව ෆේස්බුක් වගේ සමාජාඩවි වලින් ඇමේරිකාවේ උසිගැන්වීම් වලට විරුධ්දවයි. එහෙම නේද?

ලංකාවෙත් නොමිලේ අධ්‍යාපනය හා හෙල්ත් සර්විස් නිකන් දුන්නත් ලමයින්ට ඉස්කෝලේ ඇඳුම් නිකන් දුන්නත් මිනිස්සු ඒකාඪිපතිපාලනයට විරුධ්දයි නේද?
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    clip_image001.jpg
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    godak ewun meka dakka gaman fake kiyanawa

    oil rich countries wala godak deval government eken minissunta labenawa
    like kuwait , u.a.e qatar they give many things to their xitizens same like dis
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    janathawa koheda yudda kare?
    :eek:

    ඩූඩ් කියන්නේ ගොන් මැට්ටෙක් බන් , අපිනම් දැක්කෙ නෑ ජනතාව යුද්ධ කරනවා , යුද්ධ කරේ ඇමරිකන් හෙන්චයියො ටිකකුයි , උන්ගෙ මහලොකු නේටෝ එකයි. ගඩාෆි කැරැල්ල දිනාගෙන එද්දි අපූරුවට උඩින් ගැහැව්වෙ ඇමරිකන් බල්ලො,
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    The media has successfully painted Gaddafi as a hard-core dictator, tyrant whatever you want to call him. However, the media as usual has also failed to show the kind, giving Gaddafi we never heard of. Gaddafi unlike most dictators I will refrain from naming them has managed to show his humane side, the very side we dream of seeing in other dictators who just talk and talk.

    I consider Libyans lucky to a certain extent and one wonders with the new democratic rule they cry for will it improve or worsen life for them. Yes, Gaddafi has spent millions of Libya`s money on personal ventures but is the average Libyan poor? We know others who take a country and destroy it until you feel like there is no hope of restoring this country… looting some prefer to call it. Did Gaddafi loot Libya in any way?


    Now let us get to the unknown facts about the Libyan dictator Muammar Gaddafi: :shocked:

    6211082682.jpg



    1. There is no electricity bill in Libya ; electricity is free for all its citizens. :shocked:

    2. There is no interest on loans, banks in Libya are state-owned and loans given to all its citizens at 0% interest by law. :shocked:

    3. Home considered a human right in Libya – Gaddafi vowed that his parents would not get a house until everyone in Libya had a home. Gaddafi’s father has died while him, his wife and his mother are still living in a tent. :yes:

    4. All newlyweds in Libya receive $60,000 Dinar (US$50,000) by the government to buy their first apartment so to help start up the family.
    :yes::cool:

    5. Education and medical treatments are free in Libya . Before Gaddafi only 25% of Libyans are literate. Today the figure is 83%. :yes:

    6. Should Libyans want to take up farming career, they would receive farming land, a farming house, equipments, seeds and livestock to kick-start their farms – all for free. :yes:

    7. If Libyans cannot find the education or medical facilities they need in Libya, the government funds them to go abroad for it – not only free but they get US$2,300/mth accommodation and car allowance. :shocked:

    8. In Libyan, if a Libyan buys a car, the government subsidized 50% of the price. :yes:

    9. The price of petrol in Libya is $0.14 per liter. :shocked::cool:

    10. Libya has no external debt and its reserves amount to $150 billion – now frozen globally.
    :):yes:
    3054889872.jpg


    11. If a Libyan is unable to get employment after graduation the state would pay the average salary of the profession as if he or she is employed until employment is found. :love:

    12. A portion of Libyan oil sale is, credited directly to the bank accounts of all Libyan citizens. :yes:

    13. A mother who gave birth to a child receive US$5,000. :cool::yes:

    14. 40 loaves of bread in Libya costs $ 0.15 :yes:

    15. 25% of Libyans have a university degree ;)

    16. Gaddafi carried out the world’s largest irrigation project, known as the Great Man-Made River project, to make water readily available throughout the desert country. :yes::)

    Which other dictator has done much good to his people besides






    එතකොට අද ඇයි මේ ඉරණම ගඩාෆිට ?????????????????
     
    Sep 24, 2011
    324
    113
    0
    :lol: sunrangana katha

    janathawa yudda kare sapa wadi nisa :lol:

    very funny

    රටේ පොදු ජනයා යුද්ධකරානම් එයාලට කොහෙන්ද යුධ උපක්‍රම, ආයුධ, හා සතුරාගේ බුද්ධි තොරතුරු ලබුනේ ඒකත් පොඩ්ඩක් කිව්වනම් හොඳයිනේ.
    එහෙම රටේ පොදු මිනිස්සු රටක හමුදාවක් එක්ක "යුද්ධ"කරන්න පුලුවන්නම් අදලෙඔකේ රටවල් කීයක් ඉතුරුවෙලා තියෙයිද?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම හිතනවා අපි දන්නැති තවත් පැත්තක් තියනවා ගඩාෆිගේ පස්සට දන ගන්න ලැබෙයි, එහෙත් එක්කම ඇයි මිනිහගේ මරණට ඔච්චර සතුට ප්‍රකාස කරන්නනේ ලිබියන්ලා