Unknown facts about Gaddafi

Sep 24, 2011
324
113
0
මම හිතනවා අපි දන්නැති තවත් පැත්තක් තියනවා ගඩාෆිගේ පස්සට දන ගන්න ලැබෙයි, එහෙත් එක්කම ඇයි මිනිහගේ මරණට ඔච්චර සතුට ප්‍රකාස කරන්නනේ ලිබියන්ලා



ඔව් දැනට ලිබියාවේ මිනිස්සු සතුටුවෙයි ගඩාෆිගේ මරණයට.නමුත් පස්සේ වෙනකොට එයාලට ගොඩක් පසුතැවෙන්න වෙයි. :yes:

මතකද මේක?
:baffled:

9311794356.jpg

1432541497.jpg


මේ ඇමේරිකාව ඉරාකෙට ගහපුවෙලාවේ ඇමේරිකාව ඉරාකේ මිනිස්සු ලව්වා සදාම් හුසේන්ට සෙරෙප්පුවෙන් ගැස්සුවා. මතකද?


නමුත් අන්තිමට ඉරාකේ මිනිස්සුන්ට පරක්කුවෙලා තේරුනා එයාලා කරගත්තු මෝඩවැඩේ තරම.. අන්තිමට එයාලා තේරුම් ගත්තා සදාම් වගේ කෙනෙක් හැර වෙන කෙනෙකුට ඉරාකේ පාලනය කරන්න බැරි බව. :yes:
අන්තිමට ඉරාකේ සදාම්ට සෙරෙප්පුවෙන් ගහපු රටේ මිනිස්සු ඉරාකෙට නිදහස දෙන්න කියාගෙන ආව ඇමේරිකාවට ම සෙරෙප්පුවෙන් ගහන්න උනා.....


shoe-misses-bush-fail.gif


bush-shoe-demonstration.jpg
 
Sep 24, 2011
324
113
0
රටේ පොදු ජනයා යුද්ධකරානම් එයාලට කොහෙන්ද යුධ උපක්‍රම, ආයුධ, හා සතුරාගේ බුද්ධි තොරතුරු ලබුනේ ඒකත් පොඩ්ඩක් කිව්වනම් හොඳයිනේ.
එහෙම රටේ පොදු මිනිස්සු රටක හමුදාවක් එක්ක "යුද්ධ"කරන්න පුලුවන්නම් අදලෙඔකේ රටවල් කීයක් ඉතුරුවෙලා තියෙයිද?

BUMP for LKDOOD
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,463
    5,851
    113
    just imagine when we get oil..all the countries wil try to fuck us.. ong kiwwa kiyala hitha ganilla,,
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,021
    113
    I do not know whether the said things are correct, but fully agree that he has done a lot to the country than the King he deposed . Libya did not have terrorists including Al Queda so he had to take some steren measures, no less than what other countries do , to safeguard natianal security.
    He is no sane and has also done some wasteful exercises, this could happen when there is no one to question. Democracy may not be applied in every country in the same way and even in a democracy all the corrupt deals can be done and wasteful expediture could happen like in sounth asia.
    I do not think that elimination of Gadaffi in this manner is helpful for anyone except for the terrorists. Before the Iraq war there were no Al Queda there and now there are a plenty, same may happen to Libya soon if no remedial measurs taken.
    Gadaffi was the first African head of state (perhaps the only) to natianalize the oil and this made US and west unhappy, but country gained a lot from doing this. So, let us salute him for his good deeds.
    He should have trsnsferred the power to another person and this mistake cost his life and minght cost the futrure of the country too. Great leaders make great mistakes!
     
    • Like
    Reactions: RLR

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඇමරිකාවට අනතුරක් කියලා දැනෙන ඕනම රටක් කොච්චර හොඳ කෙරුවත් ලෝකෙටම ද්‍රෝහි රටක් කරනවා :(
    100% true

    :confused::confused::confused:
    මේ දේවල් බොරුද කියල මම දන්නේ නෑ, නමුත් මේ සේරම ඇත්ත නම් මේවගේ පහසුකම් දෙන රටක් කොහෙවත් නෑ, මෙච්චර දේවල් දුන්නනම් මිනිස්සු පාරට බැස්සේ මොකද කියලත් හිතෙනවා?

    :confused::confused::confused:
    macho, lankawata nidahasa labaganna konda kelin thibbe Jandipathithumata vitharai.. ada eyage anawashya viyadam saha anith prashna nisa balekta ge banum ahanawa,.... rata wenuwen hamudawa meheyawapu general SF ada hirabath kanawa

    deshapalanaya nisa dennama baluwela... oka thamai manussa gathiya..

    http://en.wikipedia.org/wiki/Great_Manmade_River
    Great Manmade River

    The Great Man-Made River (GMR, النهر الصناعي العظيم) is a network of pipes that supplies water to the Sahara Desert in Libya, from the Nubian Sandstone Aquifer System fossil aquifer. It is the world's largest irrigation project.

    According to its website, it is the largest underground network of pipes (2820 km and aqueducts in the world. It consists of more than 1,300 wells, most more than 500 m deep, and supplies 6,500,000 m3 of fresh water per day to the cities of Tripoli, Benghazi, Sirte and elsewhere. Then Libyan leader Muammar al-Gaddafi has described it as the "Eighth Wonder of the World."

    :shocked::shocked::shocked:
    ඔය තරම් පහසුකම් තිබුනද කියන එකනම් දන්නෙ නෑ. ඒත් US media වලින් පෙන්නන හැම දේම ඇත්ත නෙමෙයි කියලානම් කියන්න පුලුවන්.



    ලිබියානු ජනතාව ගැන ඔය තරම් කැක්කුමක් තිබුනනම් ඇයි ඒ කැක්කුම ලංකාව වගේ රටවල් ගැන නැත්තෙ. ප්‍රභාකරන් ත්‍රස්තවාදියා ගෙන් මේ රට බේරගන්න ඔය එකෙක්වත් ආවෙ නෑනෙ. රට උගෙන් බේරගත්තට පස්සෙත් අපිටමනෙ කෙලින්න එන්නෙ. මේවා වෙන එක වළක්වන්නනම් අපිට බෑ. ඒ උනාට වෙන දෙවල් ගැන අවධානයෙන් බලන්න ඕනි. නැත්තන් ඉතින් හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ තමයි.


    .

    kathawa 100% aththa.. lankaweth oil thibunanam apitath sorry.com

    mama americawa karana dewal kohethma anumatha karanne naha
    but machan ochchara sapa minissunta dunna nam gadafi , minissu ohoma paarata bahida?

    :confused::confused:

    FUCK Americans , OIL SUCKERS
    :yes::yes::yes::yes:
    ඩූඩ් කියන්නේ ගොන් මැට්ටෙක් බන් , අපිනම් දැක්කෙ නෑ ජනතාව යුද්ධ කරනවා , යුද්ධ කරේ ඇමරිකන් හෙන්චයියො ටිකකුයි , උන්ගෙ මහලොකු නේටෝ එකයි. ගඩාෆි කැරැල්ල දිනාගෙන එද්දි අපූරුවට උඩින් ගැහැව්වෙ ඇමරිකන් බල්ලො,

    රටේ පොදු ජනයා යුද්ධකරානම් එයාලට කොහෙන්ද යුධ උපක්‍රම, ආයුධ, හා සතුරාගේ බුද්ධි තොරතුරු ලබුනේ ඒකත් පොඩ්ඩක් කිව්වනම් හොඳයිනේ.
    එහෙම රටේ පොදු මිනිස්සු රටක හමුදාවක් එක්ක "යුද්ධ"කරන්න පුලුවන්නම් අදලෙඔකේ රටවල් කීයක් ඉතුරුවෙලා තියෙයිද?


    ඔව් දැනට ලිබියාවේ මිනිස්සු සතුටුවෙයි ගඩාෆිගේ මරණයට.නමුත් පස්සේ වෙනකොට එයාලට ගොඩක් පසුතැවෙන්න වෙයි. :yes:

    මතකද මේක?
    :baffled:

    9311794356.jpg

    1432541497.jpg


    මේ ඇමේරිකාව ඉරාකෙට ගහපුවෙලාවේ ඇමේරිකාව ඉරාකේ මිනිස්සු ලව්වා සදාම් හුසේන්ට සෙරෙප්පුවෙන් ගැස්සුවා. මතකද?


    නමුත් අන්තිමට ඉරාකේ මිනිස්සුන්ට පරක්කුවෙලා තේරුනා එයාලා කරගත්තු මෝඩවැඩේ තරම.. අන්තිමට එයාලා තේරුම් ගත්තා සදාම් වගේ කෙනෙක් හැර වෙන කෙනෙකුට ඉරාකේ පාලනය කරන්න බැරි බව. :yes:
    අන්තිමට ඉරාකේ සදාම්ට සෙරෙප්පුවෙන් ගහපු රටේ මිනිස්සු ඉරාකෙට නිදහස දෙන්න කියාගෙන ආව ඇමේරිකාවට ම සෙරෙප්පුවෙන් ගහන්න උනා.....


    shoe-misses-bush-fail.gif


    bush-shoe-demonstration.jpg

    America must suffer for this
    yes...
    11.gif
     
    • Like
    Reactions: RLR

    CAPRICE

    Member
    Mar 25, 2011
    25
    3
    0
    ටොම් පච.මෙකෙ ඉන්න ඕන දෙයක් ගිලින උන්ටනම් මෙව්වා ඇත්ත කියලා හිතාගෙන ස්වයං ආතල් එකක් ගන්න පුලුවන්.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    8. In Libyan, if a Libyan buys a car, the government subsidized 50% of the price.
    9. The price of petrol in Libya is $0.14 per liter.

    40 loaves of bread in Libya costs $ 0.15


    :shocked:
    adeh muu narakama nehene??

    unge rate paan piti thrasthawadaya nethda danne nehe??? :baffled:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    ඔව් දැනට ලිබියාවේ මිනිස්සු සතුටුවෙයි ගඩාෆිගේ මරණයට.නමුත් පස්සේ වෙනකොට එයාලට ගොඩක් පසුතැවෙන්න වෙයි. :yes:

    මතකද මේක?
    :baffled:


    ඔය හිතනවද ඉරාක් වගේ මෙහෙටත් එහෙම වෙයි කියල, ඉරාකෙටත් ලිබියාවටත් ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද????
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    whoever he is, he is a human being .although he has forgotton that, this guy should have died in combat
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    hariyata ape government eka wage thama. unta kade yana eka deshapremiya... unta wirudda eka drohiya...