Unlimited calls to Sri Lanka from Australia

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ලංකාවෙ ඉඳන් ඔස්ට්‍රේලියාවට ෆ්‍රී පැකේජ් එකක් නැද්ද? එහෙ ඉන්න එකාට කියන්න පුළුවන් මෙහෙට ගන්න කියල .. but නැද්ද සහෝ ක්‍රමයක්? මෙහෙ ඉඳන් එහෙටත් ෆ්‍රී ගන්න .. ඔය ටෙල්ස්ට්‍රා සිම් එක ලංකාවට ගෙනාවත් ඉතින් යන්නෙ ඩයලොග් වගේ එකක් හරහා නිසා බැරුව ඇති නෙහ් ෆ්‍රී ගන්න?
 
arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ලංකාවෙ ඉඳන් ඔස්ට්‍රේලියාවට ෆ්‍රී පැකේජ් එකක් නැද්ද? එහෙ ඉන්න එකාට කියන්න පුළුවන් මෙහෙට ගන්න කියල .. but නැද්ද සහෝ ක්‍රමයක්? මෙහෙ ඉඳන් එහෙටත් ෆ්‍රී ගන්න .. ඔය ටෙල්ස්ට්‍රා සිම් එක ලංකාවට ගෙනාවත් ඉතින් යන්නෙ ඩයලොග් වගේ එකක් හරහා නිසා බැරුව ඇති නෙහ් ෆ්‍රී ගන්න?

    Mage Telstra sim package eken onema ratakata unlimited free. Godak ratawal walata giyamath roaming free. Mage phone ekata company eken gevan hinda hondai $195 P/M cost eka. Telstra wala issara Lankava thibbe na free calls and roaming walata. Mang hithanne mamama Lankawata calls arang mung Deal ekak dala thiyanawa Lankawa include karanda.

    https://www.telstra.com.au/small-business/mobile-phones/mobile-plans#my-mobile