අඩෝ තැන්ක්ස් මචන්. 

වැඩි විස්තර දන්නා එකෙක් කියපන් නැත්තන් ගිගාබයිට් ඔක්කොම දවසින් ඉවර කරන් පැකේජ් එකඟ කපුනොත් විනාසයි.

වැඩි විස්තර දන්නා එකෙක් කියපන් නැත්තන් ගිගාබයිට් ඔක්කොම දවසින් ඉවර කරන් පැකේජ් එකඟ කපුනොත් විනාසයි.

thepiratebay ekama baanna hithan innebut slow wei pattetama
thepiratebay ekama baanna hithan innebut slow wei pattetama
කොහෙද බන් තියෙනේ. ලින්ක් එක දෙන්නකෝ.conditions කියවල බලපන් හොඳට

කොහෙද බන් තියෙනේ. ලින්ක් එක දෙන්නකෝ.
apita nam hemadama data unlimited dialog4g eken unge bug ekak thiyenawa eken one tharam use karanna puluwan![]()
apita nam hemadama data unlimited dialog4g eken unge bug ekak thiyenawa eken one tharam use karanna puluwan![]()
ඒක තමයි trick එක කොහෙවත් conditions දාල නැහැ , එත් යටින් conditions apply කියල දල තින්නේ වැරදිලා අපේ මාසේ data ටික කපුනත් මොනවහරි කියල shape වෙන්න පුළුවන් උන්ට කිසිම legal බැඳීමක් නැහැ .
ටිකක් හොයලා බලල පරිස්සමින් බාන්න ඕන. එල.
meka Jan 1st witharai ne?? ehenam wadak na..![]()