Unlimited DATA ????

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අඩෝ තැන්ක්ස් මචන්. :love::love::love:
    වැඩි විස්තර දන්නා එකෙක් කියපන් නැත්තන් ගිගාබයිට් ඔක්කොම දවසින් ඉවර කරන් පැකේජ් එකඟ කපුනොත් විනාසයි. :growl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහෙද බන් තියෙනේ. ලින්ක් එක දෙන්නකෝ.

    ඒක තමයි trick එක කොහෙවත් conditions දාල නැහැ , එත් යටින් conditions apply කියල දල තින්නේ වැරදිලා අපේ මාසේ data ටික කපුනත් මොනවහරි කියල shape වෙන්න පුළුවන් උන්ට කිසිම legal බැඳීමක් නැහැ .
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඒක තමයි trick එක කොහෙවත් conditions දාල නැහැ , එත් යටින් conditions apply කියල දල තින්නේ වැරදිලා අපේ මාසේ data ටික කපුනත් මොනවහරි කියල shape වෙන්න පුළුවන් උන්ට කිසිම legal බැඳීමක් නැහැ .
    :yes: ටිකක් හොයලා බලල පරිස්සමින් බාන්න ඕන. එල.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හච් එකෙත් ට්‍රික් එකක් තියෙනවා හැබැයි උන්ගේ ස්පිඩ් මදි ,එස් එල් ටි එවුන්ගේ ලගක් වෙනකම් තිබුනා දැන් උන් ඒක හදලා දැන් අලුත් ක්‍රමයක් බලන්න වෙනවා .හැබැයි ඩයලොග් වුන්ගේ තාම තියෙනවා මේ ක්‍රමය දන්න අය ඉන්නවා නම් මේතන දාන්න එපා..:yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    15727219_1437489942928410_4997932671451078320_n.jpg