Unlimited DATA ????

Mozilla

Well-known member
  • 2r7naq8.jpg


    :lol::lol::lol::lol::lol:

    me meter eka diynko crack ekak ekka :nerd:
     
    • Like
    Reactions: X101

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    connection 2 kakin machan 400GB wage bala
    itath wedida manda
    :D:D
    :rofl: fiber
    මම අද කෝල් කරලා කිව්වා 16mbps දීපන් කියලා. තාම නැහැ. :nerd:
    දැන් දෙන්නේ 10 mbps :dull: උන්ම කිව්වා ඒ ගාන මට එහෙන් දීලා තියෙන්නේ කියලා. :baffled: මුල් දවස් ටිකේ විතරයි සම්පුර්ණ ස්පීඩ් එක දීලා තිබ්බේ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Thawa deyak mathaka tiya ganna oni Me month eke idan Vat eka 44% i

    you need to learn diff between VAT, Tax, Levy, NBT, Cess

    but you are right / wrong

    VAt already effected from 1st November. but Telecommunication levy increased by 25% from today. but it can't be high as 44%

    https://www.dialog.lk/tax

    rates are here. 10.2 * 125% = *** this is the going to effect + effective VAT on additional 25% of levy
     

    bunny16

    Member
    Oct 29, 2016
    257
    8
    0
    you need to learn diff between VAT, Tax, Levy, NBT, Cess

    but you are right / wrong

    VAt already effected from 1st November. but Telecommunication levy increased by 25% from today. but it can't be high as 44%

    https://www.dialog.lk/tax

    rates are here. 10.2 * 125% = *** this is the going to effect + effective VAT on additional 25% of levy


    Bill eka awahama balapanko qwe Boruda kiyala :rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    16.15 Mbit/s thinawa dan youtube vid ekak on karala speedtest site eke awlak wage ping nam wadi SLT awlak game gahanna hithannawath baha
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,441
    1
    42,512
    113
    ඔක්කොම GB දහයක් බෑව.. මම 5ක් බෑව. ගෙදරට ආපු එකා 5ක් බෑව
    මට තියෙන්නෙ මාසෙට 18GB පැකේජ් එකක්... අපි ඉතිං දුප්පත්නේ.. 18 පැනලනං කොහොමත් බාන්ඩ බයෙන් හිටියෙ.. ගෙවපල්ලුකො ඊට පස්සෙ extra gb වලට :lol:

    පළවෙනිද ගෙදර බිසි. කට්ටිය හිටිය.. පෝන් මොකුත් බාගන්ඩ බැරි වුණා :lol:
    youtube සහ tv series වගයක් තමා බෑවෙ..
    අපෝ ස්පීඩ් එක ටිකක් චොර, සමහරක් වෙලාවට ඩවුන්ලෝඩ් වෙනඑක ඩිස්කනෙක්ට් වෙලාම යනව
    උඹල මොකක්ද මේකට හොයාගත්ත විසඳුම්..
    VPN දැම්මත් එච්චර වෙනසක් නෑ..
     
    Last edited: