Unlimited DATA ????

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    කල දුටු කල වලද මොකක් ද ඉහ ගන්න කියන්නෙ ඒකයි..
    බෙදාගෙන කන්න කියල මේකෙ ඉන්න උන්ට spread the word කොරන්න ගිහින් fb group වල ට්‍රික් එක දාල වැඩේ අල කරගෙන රෙව්වා..
    ඊට පස්සෙ slt එකෙන් ඒක fix කරාම.. අ
    න්තිමට අපි ට්‍රික් එක කියල දීල බාපු උනුත් ඇවිත් අපේ ජාතිය අමතන්න ගත්ත..
    typical කළු කැත කොට සිංහලු

    :dull:
    :baffled::baffled::yes:
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මාසෙ පළවෙනිදම ඩේට ටික ඉවර කරන් ඊටපසේ දත කට පූට්ටු කරන් ඉන්න වෙයිද දන්නේ නෑ :dull:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කල දුටු කල වලද මොකක් ද ඉහ ගන්න කියන්නෙ ඒකයි..
    බෙදාගෙන කන්න කියල මේකෙ ඉන්න උන්ට spread the word කොරන්න ගිහින් fb group වල ට්‍රික් එක දාල වැඩේ අල කරගෙන රෙව්වා..
    ඊට පස්සෙ slt එකෙන් ඒක fix කරාම.. අ
    න්තිමට අපි ට්‍රික් එක කියල දීල බාපු උනුත් ඇවිත් අපේ ජාතිය අමතන්න ගත්ත..
    typical කළු කැත කොට සිංහලු

    :dull:

    me trick eka dan wada nadda bn?:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කල දුටු කල වලද මොකක් ද ඉහ ගන්න කියන්නෙ ඒකයි..
    බෙදාගෙන කන්න කියල මේකෙ ඉන්න උන්ට spread the word කොරන්න ගිහින් fb group වල ට්‍රික් එක දාල වැඩේ අල කරගෙන රෙව්වා..
    ඊට පස්සෙ slt එකෙන් ඒක fix කරාම.. අ
    න්තිමට අපි ට්‍රික් එක කියල දීල බාපු උනුත් ඇවිත් අපේ ජාතිය අමතන්න ගත්ත..
    typical කළු කැත කොට සිංහලු

    :dull:
    :P:P:P:P elakiri eke owa danawada mama ahanne machan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වැඩේ හරි

    Dial SLT ExtraGB Self Service via 0112121212 to order ExtraGB on your ADSL Broadband and to listen to balance GB volume. Dial from SLT phone. Thank you

    මේකට කතා කරාම කියනවා 1212 අමතන්න කියලා :angry::angry:

    ඔය කියන්නේ GB එකකට රු. 250 ක් දීල ගන්න ඒවා ගැන නේද? :baffled:
     
    Mozilla

    Well-known member
  • මං දැන් කෝල් කරලා ඇහුවේ බං උන් කියන්නේ හැම SLT එකටම කියලා මං ඇහුවා surf කරන්න විතරද හේවි Download බැරිද කියලා එහෙම එකක් නැ කිවා බං අනේ මන්ද
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුන්ගේ කොන්දේසි මොනවද දන්නේ නෑ මුන් ඒවා හන්ගනවනේ :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔකුන් ඕක දෙනවා ඇත්තේ ෆේස්බුක්, යූටියුබ් වගේ ටිකකට. නැතිනම් බලපන් ෆයිබර් ලයින් 100ක් වගේ 100 මෙගාබිට් වලින් බානකොට හැඳිගෑවිලා යනවනේ අරුන්. අනික ට්‍රැෆික් වැඩි වෙලා එම්සාන් එහෙම ඩවුන් වෙන්න පුළුවන්. පවර් මදි වෙන්න පුළුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    ඔකුන් ඕක දෙනවා ඇත්තේ ෆේස්බුක්, යූටියුබ් වගේ ටිකකට. නැතිනම් බලපන් ෆයිබර් ලයින් 100ක් වගේ 100 මෙගාබිට් වලින් බානකොට හැඳිගෑවිලා යනවනේ අරුන්. අනික ට්‍රැෆික් වැඩි වෙලා එම්සාන් එහෙම ඩවුන් වෙන්න පුළුවන්. පවර් මදි වෙන්න පුළුවන්.

    Ehemanan Ithin Anith Ratawalth Ohoma wenna epai. Samahara Un Netflix Full HD Streaming dawase paya 15 withara Dagena Balanawa.
    Lankawe inna podi gaanak ne.. Unta One tharan Unlimted denna puluwan Nudunnata.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ehemanan Ithin Anith Ratawalth Ohoma wenna epai. Samahara Un Netflix Full HD Streaming dawase paya 15 withara Dagena Balanawa.
    Lankawe inna podi gaanak ne.. Unta One tharan Unlimted denna puluwan Nudunnata.

    Yako rata atule traffic ekai international backbone eken traffic ekai kiyanne dekak. Lankawata US idala fiber cable 3k ho 4k tiyenne. Me lagadi ekak gattada manda telecom un. Telecom un ganne singa walin godakma. Lankawa atule netflix host kala nam uba kiyana eka hari. Ati taram netflix, hulu, amazon prime beluweki. Eth serama traffic enne pitaratakin. Itin palak na rata podi unath.

    Okata karanna ona peo wage lankawa atulr service ekak start karanna ona. Namuth ape un salli deela film ganne na. Film ekkata Rs. 1200k - 2500k den na loweth. Itin wadak na. Monthly 9.99 dollars walata dunnath ganne naha wadiye kattiya. Anika ehema deela aluten ena films ehema daanna baha ewwata. Lankawata unlimited dunneki. Namuth telecom un billion ganan laaba ganne internet walin. Itin oka nati wenawa unlimited dunnoth. Ekai 6kBs ma tiyanneth fup watunata passe. Higana wesige hatta.