Unlimited DATA ????

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    :lol::lol::lol:

    අපිට නම් සැප දුන්න slt මාමිල ඒ කාලෙ ටෙරාබයිට් ගණන් බෑවෙ
    අන්තිමට බාන්න දේවල් නෑ හාර්ඩ් වල ඉඩත් නෑ..
    good old days :dull::dull:
    ubala echchara bawada bn issara. :(
    mama bayata wadipura 20gb wage aran nawaththuwa. :dull::dull:
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    කෝකටත් ස්පීඩ් මීටර් එක බල බල තියාගෙන හිටපල්ල
    නැත්තම් දවස් 30ක් හැමනෙයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ubala echchara bawada bn issara. :(
    mama bayata wadipura 20gb wage aran nawaththuwa. :dull::dull:

    කල දුටු කල වලද මොකක් ද ඉහ ගන්න කියන්නෙ ඒකයි..
    බෙදාගෙන කන්න කියල මේකෙ ඉන්න උන්ට spread the word කොරන්න ගිහින් fb group වල ට්‍රික් එක දාල වැඩේ අල කරගෙන රෙව්වා..
    ඊට පස්සෙ slt එකෙන් ඒක fix කරාම.. අ
    න්තිමට අපි ට්‍රික් එක කියල දීල බාපු උනුත් ඇවිත් අපේ ජාතිය අමතන්න ගත්ත..
    typical කළු කැත කොට සිංහලු

    :dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හදිසියට බාන ඒවාත් අමතක වෙනවා බන්. කොළ කෑල්ලක ලියලා තියාගන්න ඕනේ මොනවද බාන්නේ කියලා.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තම දීල නැහැ data දෙන්නේ jan 1st එදාට ඔහොම threads වැටේවි :P

    හදිසියට බාන ඒවාත් අමතක වෙනවා බන්. කොළ කෑල්ලක ලියලා තියාගන්න ඕනේ මොනවද බාන්නේ කියලා.

    machanla ara game ek SLT Broadband username kyna thanata mkkda danne?
    and mobile no ekatha aniwa danna oneda?​
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පොඩ්ඩා;21079469 said:
    උබ 4G ද ?

    4G nam 94113xxxxxx එක දාපන් .. මම මගේ mobile නම්බරේ දැම්මා

    4g:yes::yes:
    eeye submit nokara hitiye samahara fields danne nathi nisa
    dn submit krnna baluwama Sorry, This offer has been ended kyla watenawa​
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩ්ඩා;21079469 said:
    උබ 4G ද ?

    4G nam 94113xxxxxx එක දාපන් .. මම මගේ mobile නම්බරේ දැම්මා

    94113xxxxxx mamath damme nam hamba unoth hodayi
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    LOL yako mun download karanna lasti welath iwarai.

    yako oka unlimited wenne FB twittter wage social media surf karannai whatsapp viber wage ewatai :rofl::rofl::rofl:

    Mood eka giya neda ? iguru biscut ekak kala nidaganin palawenidata :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    4g:yes::yes:
    eeye submit nokara hitiye samahara fields danne nathi nisa
    dn submit krnna baluwama Sorry, This offer has been ended kyla watenawa​
    aye game eka gahala high score eka wadi karama enawa. gahaganna amaru nam or oka try karanna kammali nam cheat engine eka dala speed eka 0.25 karala gahanna. ethakota eka saren goda :P
    https://www.youtube.com/watch?v=2W6L1iqGUR0
    http://www.cheatengine.org/downloads.php
    engine eka open karala browser eke exe eka select karanna (firefox/chrome wage)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වැඩේ හරි

    Dial SLT ExtraGB Self Service via 0112121212 to order ExtraGB on your ADSL Broadband and to listen to balance GB volume. Dial from SLT phone. Thank you

    මේකට කතා කරාම කියනවා 1212 අමතන්න කියලා :angry::angry: