onna api oyawa trust karala wadeta bahinawa....awlak unoth oya tamaඔක් මං දැන් 2ක් කෝල් කලා උන්ට උන් කියන්නේ එහෙම කිසිම දෙයක් නැහැ කියලා ඒ කියන්නේ ඔක්කොම unlimited කියලා.
ඕකෙන් විස්වාස කරන්න බැරි නිසා මෙහෙ Local SLT එකෙක්ට කෝල් කලා ඌ කිවේ 100gb බෑවත් එදාට අවුලක් නැහැ කියලා ඌ කිවේ ඕන තරම් බාන්න පුළුවන් කියලා






