Unlimited DATA ????

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔක් මං දැන් 2ක් කෝල් කලා උන්ට උන් කියන්නේ එහෙම කිසිම දෙයක් නැහැ කියලා ඒ කියන්නේ ඔක්කොම unlimited කියලා.

    ඕකෙන් විස්වාස කරන්න බැරි නිසා මෙහෙ Local SLT එකෙක්ට කෝල් කලා ඌ කිවේ 100gb බෑවත් එදාට අවුලක් නැහැ කියලා ඌ කිවේ ඕන තරම් බාන්න පුළුවන් කියලා
    onna api oyawa trust karala wadeta bahinawa....awlak unoth oya tama
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක් මං දැන් 2ක් කෝල් කලා උන්ට උන් කියන්නේ එහෙම කිසිම දෙයක් නැහැ කියලා ඒ කියන්නේ ඔක්කොම unlimited කියලා.

    ඕකෙන් විස්වාස කරන්න බැරි නිසා මෙහෙ Local SLT එකෙක්ට කෝල් කලා ඌ කිවේ 100gb බෑවත් එදාට අවුලක් නැහැ කියලා ඌ කිවේ ඕන තරම් බාන්න පුළුවන් කියලා

    කොන්දේසි සහිතයි.:yes:
     
    Mozilla

    Well-known member
  • onna api oyawa trust karala wadeta bahinawa....awlak unoth oya tama

    මං SLT නෙමෙයි :yes:

    kiyapanko yako download karana ewa

    මචං මං අවරුදු 2ක් විතර SLT connection එකක් නැතුව හිටියා.පෙරේද තාම අලුතෙන් ගත්තේ ඒ නිසා ඇරියස් තියෙනවා. වැල වලට එච්චර ඩේටා නාස්ති කරන්නේ නැහැ. එහමස්ටර් ගියා තුන් පාරක් විතර ක්ලික්ල් කරනකොට හරි

    කොන්දේසි සහිතයි.:yes:

    මං ඇහුවා කොන්දේසි මොනාද කියලා.. එහෙම දෙයක් නැ කිවා :(
     
    Jan 29, 2012
    71
    68
    0
    Negombo
    මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    pahadili karala kiyaopan poddak
     
    Mozilla

    Well-known member
  • මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.

    :eek:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.

    mama dan call kara 2 parak hama parama kiuwe free data free calls kiyala
    mata nam sure na anyway karanna thiyenne oka podak bala balanawa update wenwada count eka kiyala then adala arinna ona.then mama ahuwa special package walata witharda kiyala eth na hama slt member kenktama kiuwa :eek::eek::eek::eek::eek:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,069
    53,001
    113
    Colombo
    SLT එක සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම data කෝටා එක වැඩි කරනවා නේ.මේ පාර හෙට විතරක් data දීල ශේප් වෙයිද ? :confused::(:eek:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SLT එක සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම data කෝටා එක වැඩි කරනවා නේ.මේ පාර හෙට විතරක් data දීල ශේප් වෙයිද ? :confused::(:eek:

    මේ පාර අනිවා වැඩි කරන්නේ නැහැ එක නිසා තමයි ඔය බොරු සීන් ටිකක් දන්නේ game එකයි jan 1st free
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.

    මොන packages වලට තියෙන්නෙ?​
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,069
    53,001
    113
    Colombo
    මේ පාර අනිවා වැඩි කරන්නේ නැහැ එක නිසා තමයි ඔය බොරු සීන් ටිකක් දන්නේ game එකයි jan 1st free

    මට පැයකට උපරිම බාන්න පුළුවන් 2.9 GB විතරයි. හෙට තවත් ස්ලෝව් වෙයි.ඊට වඩා ඩේට කෝටා එක වැඩි කලොත් හැම මාසෙකම හම්බ වෙනවනේ.මුන් කපටි කමට හෙට විතරක් දීල ශේප් වෙයි වගේ.:baffled::sorry::( හෙට යන්නේ නෙට්වොර්ක් ස්ට්‍රෙස් ටෙස්ට් එකක් වගේ. :eek:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth

    මට පැයකට උපරිම බාන්න පුළුවන් 2.9 GB විතරයි. හෙට තවත් ස්ලෝව් වෙයි.ඊට වඩා ඩේට කෝටා එක වැඩි කලොත් හැම මාසෙකම හම්බ වෙනවනේ.මුන් කපටි කමට හෙට විතරක් දීල ශේප් වෙයි වගේ.:baffled::sorry::( හෙට යන්නේ නෙට්වොර්ක් ස්ට්‍රෙස් ටෙස්ට් එකක් වගේ. :eek:

    stress test ekak wage thmai :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    3600 X 24 = 86400 sec

    8Mbps අවොත් 84 GB , 4G වල මුන් site එකේ කියල තින speed එක 4Mbps අවොත් 42 GB
    දැනට noraml 4G එකේ එන speed එක අවොත් 340GB to 504GB (84 X 50Mbps) පුළුවන්
    :rofl: :baffled: :angry: :rolleyes: :eek: :shocked: :cool: :confused: :shocked:
    50 තමයි මගෙත් ටාර්ගට් එක. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    කොහොමද වෙනස? :angry:

    image.jpg

    image.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    කොහොමද වෙනස? :angry:

    image.jpg

    image.jpg

    වෙනසට උක දුන්න උන් වෙනස කොමද කියලා අපෙන් අහනවා හාන්දුරුවනේ. :rofl::rofl:
    හෙට ඉදන් වැට් එක තව වැඩි වෙනවා එතකෙට වෙනස් උකෙනුනුත් බේරෙයි :lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    ȜMA X;21084291 said:
    වෙනසට උක දුන්න උන් වෙනස කොමද කියලා අපෙන් අහනවා හාන්දුරුවනේ. :rofl::rofl:
    හෙට ඉදන් වැට් එක තව වැඩි වෙනවා එතකෙට වෙනස් උකෙනුනුත් බේරෙයි :lol:
    උනුත් එකයි, මුනුත් එකයි. :P