Unlimited DATA ????

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Latency බලහන්කෝ, වෙනද යන්නේ 150ක් වගේ..

    Reply from 8.8.8.8: bytes=32 time=474ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=483ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=518ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=602ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=623ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=508ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=604ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=562ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=484ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=535ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=548ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=554ms TTL=46
    Reply from 8.8.8.8: bytes=32 time=558ms TTL=46
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :frown::frown: මේක දුන්නට වැඩක් නැහැ.. ගේම් එක ගහපු 4gb දුන්නේ නැත්තන්. :rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    නොට් බෑඩ්.. :D

    Machine Learning Full Lectures (Caltech,Harvard,Standford) 35GB+
    තව පොඩි පොඩි ප්රෝග්‍රම්මින්ග් tutorials ටිකක්
    මේ ටික 30GB
    LICroE3.jpg


    torrent බ්ලොච්ක් කරට පස්සේ films etc ගත්තේ නැහැ කම්මැලි direct ඒවගෙන් ගන්න
    තව 2000-2016 බෙස්ට් සොන්ග්ස් කියල තිබ්බ යෝඋටුබේ ප්ලය්ලිස්ට් එකක් දැම්ම ඉවර වෙන්න පය 3නකත විතර කලින් සින්දු 120ක් විතර
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Machine Learning Full Lectures (Caltech,Harvard,Standford) 35GB+
    තව පොඩි පොඩි ප්රෝග්‍රම්මින්ග් tutorials ටිකක්
    මේ ටික 30GB


    torrent බ්ලොච්ක් කරට පස්සේ films etc ගත්තේ නැහැ කම්මැලි direct ඒවගෙන් ගන්න
    තව 2000-2016 බෙස්ට් සොන්ග්ස් කියල තිබ්බ යෝඋටුබේ ප්ලය්ලිස්ට් එකක් දැම්ම ඉවර වෙන්න පය 3නකත විතර කලින් සින්දු 120ක් විතර
    පට්ට..
    මම ගත්තේ මේවා. ගොඩක් මුවිස් ගන්න උනේ. ටොරෙන්ට් කෙස් හින්දා. :dull:
    ru4sra.png

     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තන්හා ජායතී සෝකෝ !
    හෙට data වලට ටහිකී ඇත කියල අඩන්න පටන් ගනිල්ල දැන් බාලා

    :rofl:


    අර උන්ගේ ගේම් එක ගහලා හම්බුන 14GB cap එකත් දෙනකන් මන් බලන් ඉන්නේ :rofl:
    කිවත් වාගේ අද බාපුවා monthly cap එකන් අඩු කරලා දෙයිද දන්න ඔකුන්. :lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    බලපන් මේ පාහරයෝ ගේම් එක ගහපු 4gb දාල නැහැ මීටරේට. :(
    කමක් නැහැ 76ක් බෑවානේ.