den macho bapuwa nisi widiyata move karala zip korala copy korala ennam a

Usage Meter is back up now.
I don't find the 4GB I won in the christmas contest though ._.


අමතක වෙලා ටොරන්ට් කලයන්ට් TRAY එකට MINIMIZE කරලා තිබ්බ 4G,FIBER උන්ගේ මාසෙම DATA ටික ඉවර වේවි 12.40 වගේ වෙද්දී![]()



Meter eka wada game eke GB naha![]()
Usage Meter is back up now.
I don't find the 4GB I won in the christmas contest though ._.
බලපන් මේ පාහරයෝ ගේම් එක ගහපු 4gb දාල නැහැ මීටරේට.
කමක් නැහැ 76ක් බෑවානේ.
game gahala gaththa ewa nane





dialog එකෙන් අම්බානෙට free data දුන්න නිසා කුණුහරපෙන් බැන්න page එකේ උදේ හවා.



sirawta ?? 
typical සිංහලු..
මුන්ට 70 කෙලලත් තව මදි
ඒ GB ටික දීල ශේප් වෙන්න තමයි හැදුවෙ..
dialog එකෙන් අම්බානෙට free data දුන්න නිසා කුණුහරපෙන් බැන්න page එකේ උදේ හවා..
ඉතින් ඒකයි ගොඩක් ම ඔය දුන්නෙ..
අර GB වෙනුවට තමයි ඔය දුන්නෙ

ewath denawalu bantypical සිංහලු..
මුන්ට 70 කෙලලත් තව මදි
ඒ GB ටික දීල ශේප් වෙන්න තමයි හැදුවෙ..
dialog එකෙන් අම්බානෙට free data දුන්න නිසා කුණුහරපෙන් බැන්න page එකේ උදේ හවා..
ඉතින් ඒකයි ගොඩක් ම ඔය දුන්නෙ..
අර GB වෙනුවට තමයි ඔය දුන්නෙ


ewa add wei machoදැනන සතුට![]()
game ගහලා ගත්තුවා දෙන්නේ නැති පාටයි
![]()
game play karapu unta thawa dawas kihipayakin extra gb widihata data add wenawa kiyala athulen aranchiyak awa![]()
ewath denawalu ban
![]()

එහෙම උනොත් මම ජංගිය පිටින් පිටකොටුවෙ දුවනව traffic cam වලට පේන්න..
අටපට්ටමින් බලපන් මාව..
![]()


e unata maseta thibuna data gana wadi karanam hodai ban hama year ekema karanwa wage
1 day free data dunnata wada watinawa eka
mama ahuwa ko den ara game gahapuwata nedda kiyala data hambenneඑහෙම උනොත් මම ජංගිය පිටින් පිටකොටුවෙ දුවනව traffic cam වලට පේන්න..
අටපට්ටමින් බලපන් මාව..
![]()
උන්ට වියදමක් යන්නේ නැහැ බන් 1 day free දෙන්න, උන්ගේ servers,cables..etc check කර ගත්ත උන්
mama ahuwa ko den ara game gahapuwata nedda kiyala data hambenne
yatha kale hambenawalu
eki kiyannam kiwwe ban add wenakota
උන්ට වියදමක් යන්නේ නැහැ බන් 1 day free දෙන්න, උන්ගේ servers,cables..etc check කර ගත්ත උන්