Lankawe dan tiyena cheapma unlimited data option eka mokadda sinhalu?![]()

lankabell
wena ewa na ban.Apo mokadda bn awurudu ganakatath isselka oka witarane tibbe
FUP (fair usage policy) Download කරන්න නම් මොබිටෙල් 3hrs එක හොඳයි. පැය 3 ට 20 - 30 gb download කරන්න පුළුවන්.

Download කරන්න නම් මොබිටෙල් 3hrs එක හොඳයි. පැය 3 ට 20 - 30 gb download කරන්න පුළුවන්.

මේක යුස් කරන්න ගත්තොත් එක දිගට යුස් කරන්න ඕනේ නේද. පැයක් යුස් කරලා disconnect කරාට පැකේජ් එක වැඩ. ඩයලොග් නං දවස් තුනක් තිබ්බ නිසා ඕන වෙලාවක පැය දෙක යුස් කරන්න පුළුවන්![]()
මේක යුස් කරන්න ගත්තොත් එක දිගට යුස් කරන්න ඕනේ නේද. පැයක් යුස් කරලා disconnect කරාට පැකේජ් එක වැඩ. ඩයලොග් නං දවස් තුනක් තිබ්බ නිසා ඕන වෙලාවක පැය දෙක යුස් කරන්න පුළුවන්![]()

'ගූගල් ලූන් බැලූන් හරහා අපි නොමිලේ ඉන්ටනෙට් දෙනවා......ඉවසන්න![]()
Mangala 4G Patta Speed. 69 LKR/ Monthly![]()

.Download කරන්න නම් මොබිටෙල් 3hrs එක හොඳයි. පැය 3 ට 20 - 30 gb download කරන්න පුළුවන්.
Meka 4g sim ekata valid da? 4g speed eken download wenawada