Unlimited Internet

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ස එනකන් අපිට තිබ්බෙ free wifi...ස'ට පිං සිද්දවෙන්න දැන් කනෙක්සන් එක අන්ලිමිටඩ් ෆයිබර් නිසා සත 5ක බය වෙන්න දෙයක් නෑ.. ඇයි උබලගෙ දිහාවෙ තාම ඩේ නයිට් වලට ඩේටා බෙදලද දෙන්නේ :shocked:
     
    Last edited:
    • Wow
    Reactions: johnferna678

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Sajith mokatada ubalage 69 lakshaya inne. Elaga parats Rajapaksa nemeda ? ai danatamath sir wa epa welada ubalata 😂😂😂😂
    දැන් එපා වෙන්න හේතුව මොකද්ද කියපන්
    බලපන් හැම එකාම බොරුවට බනිනව බලපුවම 58 ලක්ෂෙ කක්ක ගොඩවල් සහ මෛත්‍රීට කියල කලින් ඇර ගත්තු උන්
    උන් බලාගෙන ඉනනෙ මේ එකපාරට රට හැදෙයි කියල
    කොරෝනා කේස් අස්සෙ මෙහෙම හරි රට දුවන එක ගැන සතුටු වෙන්න ඕන
    බලපන් ගොං සජිය ආවනම් පුකෙන් යන්න වෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    දැන් එපා වෙන්න හේතුව මොකද්ද කියපන්
    බලපන් හැම එකාම බොරුවට බනිනව බලපුවම 58 ලක්ෂෙ කක්ක ගොඩවල් සහ මෛත්‍රීට කියල කලින් ඇර ගත්තු උන්
    උන් බලාගෙන ඉනනෙ මේ එකපාරට රට හැදෙයි කියල
    කොරෝනා කේස් අස්සෙ මෙහෙම හරි රට දුවන එක ගැන සතුටු වෙන්න ඕන
    බලපන් ගොං සජිය ආවනම් පුකෙන් යන්න වෙන්නෙ
    ඕකා දාර ජෙප්පෙක් බං 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: hodakolla and JBLs

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් එපා වෙන්න හේතුව මොකද්ද කියපන්
    බලපන් හැම එකාම බොරුවට බනිනව බලපුවම 58 ලක්ෂෙ කක්ක ගොඩවල් සහ මෛත්‍රීට කියල කලින් ඇර ගත්තු උන්
    උන් බලාගෙන ඉනනෙ මේ එකපාරට රට හැදෙයි කියල
    කොරෝනා කේස් අස්සෙ මෙහෙම හරි රට දුවන එක ගැන සතුටු වෙන්න ඕන
    බලපන් ගොං සජිය ආවනම් පුකෙන් යන්න වෙන්නෙ
    Maithree ta apahasa karanna epa ban.. Pabaya kiyana example eke hodata adeshakaya ube lokka. Pabaya kihyana Wachanaye parismaptha arthaya pahadili kara dunna ube loketa thank you. Maithreeta kittu kranwath be Gatabaya pabayata. tho enna epa maithreeta apahasa kranna😡😡😡😡😡😡😡
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,182
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යාලුවනේ අපි නම් පයි ජී අන්ලිමිටඩ්.
    ඉරාජ් සර් තමා අරන් දුන්නේ ගෝට සර්ට කියල.
    දැන් අපි ග්ලෝබලි කනෙක්ටඩ් වෙලා ඔරකල් ඩේටබේස් එකේ වැඩ කරනව ඉරාජ් සර් ගේ පයි ජී අන්ලිමිටඩ් ඉන්ටනෙට් එකට පින් සිද්ද වෙන්න යාලුවනේ :love2:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    යාලුවනේ අපි නම් පයි ජී අන්ලිමිටඩ්.
    ඉරාජ් සර් තමා අරන් දුන්නේ ගෝට සර්ට කියල.
    දැන් අපි ග්ලෝබලි කනෙක්ටඩ් වෙලා ඔරකල් ඩේටබේස් එකේ වැඩ කරනව ඉරාජ් සර් ගේ පයි ජී අන්ලිමිටඩ් ඉන්ටනෙට් එකට පින් සිද්ද වෙන්න යාලුවනේ :love2:
    අනේ කොච්චර දෙයක්ද යාලුවේ :love2:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Maithree ta apahasa karanna epa ban.. Pabaya kiyana example eke hodata adeshakaya ube lokka. Pabaya kihyana Wachanaye parismaptha arthaya pahadili kara dunna ube loketa thank you. Maithreeta kittu kranwath be Gatabaya pabayata. tho enna epa maithreeta apahasa kranna😡😡😡😡😡😡😡
    ahapu ekata uttare dunne ne ne bro :LOL::LOL:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ahapu ekata uttare dunne ne ne bro :LOL::LOL:
    mokdda hoda elawala dala mami rajapaksha athulu hora nade gal gahanna one minissu tik ekathu wel pare hitawala tiyala. madida reply eka? Aniwa sajith neme moka hitiyath meta wada siya gunahyakin hoodai... Rajapaksha ara moka hitiyath... ubalata eka terumganna beriwei... mekapetawath moda harakek nisa.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    ඇයි උබ ට යහපාලනයේ Free වයි පයි හම්බ උනේ නැද්ද ? 🤣🤣🤣
    උන් දුන්නේ නැති නිසා නේ ගෝටයිම්බර ව ගෙනාවේ මේකේ හිටපු උන් හැමිනුනේ ගෝඨාට IT degree එහෙම තියෙනවා පොර oracle ඩේටබේස් දන්නවා ඒක නිසා ඉන්ටර්නෙට් වලට මොකක් හරි කොරල දෙයි කියලා 😂
     
    • Haha
    Reactions: dilann

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    අර අපේ එවුන්ගේ ticktok videos දැක්කහම unlimited නොදෙන එකමයි හොද
     
    • Like
    Reactions: meeka

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    ගෝඨාභය ආවම unlimited internet දෙනවා කියලා පෙත්සම් ගැහුවා නේද මේකේ සෙට් එකක් කෝ උබලට හම්බුණාද unlimited?
    Erozan ta witharalu dunne p#ka deeme palaweniya nisa...
     
    • Haha
    Reactions: johnferna678