Unlimited Pakege තියන අයට නොමිලේ සැටලයිට් TV
මේක තමයි TVUPlayer එක කියන්නෙ..

මේ සොෆ්ට්වෙයාර් එක අරන් ට්රයි කරලා බලන්න. ලොකේ තියන International Channels ගනනාවක්ම නොමිලෙම බලන්න පුලුවන්.එ වගේම එ යන ෆිල්ම්ස්, ටිවි ශොව්ස් රෙකොර්ඩ් කරගෙන විකුනලා Business එකක් විදියටත් කරන් යන්න පුලුවන්.

ඉතින් ට්රයි කරලාම බලන්න. Unlimited package නැති අයට මෙක ටිකක් පොකට් එකට වදින වැඩක් වෙවි.
ඒ නිසාම මෙක වඩාත්ම සුදුසු Unlimited package තියන අයට..

For Download...
http://www.softpedia.com/progDownload/TVUPlayer-Download-35047.html
Repost නම් සමාවෙන්න ඕන.හොදද.
TVUPlayer

one and only bellbroadband