Unlimited Pakege තියන අයට නොමිලේ සැටලයිට් TV

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Unlimited Pakege තියන අයට නොමිලේ සැටලයිට් TV

    TVUPlayer

    TVUPlayer_1.png


    මේක තමයි TVUPlayer එක කියන්නෙ..:D:D
    මේ සොෆ්ට්වෙයාර් එක අරන් ට්‍රයි කරලා බලන්න. ලොකේ තියන International Channels ගනනාවක්ම නොමිලෙම බලන්න පුලුවන්.එ වගේම එ යන ෆිල්ම්ස්, ටිවි ශොව්ස් රෙකොර්ඩ් කරගෙන විකුනලා Business එකක් විදියටත් කරන් යන්න පුලුවන්.:D:D
    ඉතින් ට්‍රයි කරලාම බලන්න. Unlimited package නැති අයට මෙක ටිකක් පොකට් එකට වදින වැඩක් වෙවි.
    ඒ නිසාම මෙක වඩාත්ම සුදුසු Unlimited package තියන අයට..:yes::yes::yes:

    For Download...

    http://www.softpedia.com/progDownload/TVUPlayer-Download-35047.html

    Repost නම් සමාවෙන්න ඕන.හොදද.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oya beta version ekak ne bn
    oyita wada mage hithe radeon player eka hodai
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    TVUPlayer

    TVUPlayer_1.png


    මේක තමයි TVUPlayer එක කියන්නෙ..:D:D:D
    මේ සොෆ්ට්වෙයාර් එක අරන් ට්‍රයි කරලා බලන්න. ලොකේ තියන International Channels ගනනාවක්ම නොමිලෙම බලන්න පුලුවන්.එ වගේම එ යන ෆිල්ම්ස්, ටිවි ශොව්ස් රෙකොර්ඩ් කරගෙන විකුනලා Business එකක් විදියටත් කරන් යන්න පුලුවන්.:D:D:D
    ඉතින් ට්‍රයි කරලාම බලන්න. මචන් හැබැයි මේකට යන ඩේටා කොස්ට් එක ටිකක් වැඩ්යි. ඒ නිසයි මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් පාවිච්ච් කරන අයට මේක
    ටිකක් පොකට් එකට දැනෙන වැඩක් කිවුවෙ. ඉතින් Business එකක් විදියට මෙක කරන්න ඉන්නවනම් කලාට කමක් නෑ

    For Download...

    http://www.softpedia.com/progDownloa...oad-35047.html

    Repost නම් සමාවෙන්න ඕන.හොදද.