unlimited

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dialog ekath denawa raa 12 edan ude 6 vankam Unlimited Rs 100 man nm eka use karanna
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක රැයයි කිව්වෙ එක දවසද එක සිම් එකකිං ඔය පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන් ? :dull: :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්පීඩ් එක අනුව බලහන් ගෙගා 10
    වගේ නේද බන් වැඩිම උනොත් නම් 15 වගේ බායි ඒත් හච් එච්චර ස්පීඩ් ගන්න
    තමන්ගෙම නමට ටවර් එකක් ගන්න වෙනවා :lol:
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    හච් එච්චර ස්පීඩ් ගන්න
    තමන්ගෙම නමට ටවර් එකක් ගන්න වෙනවා :lol: eka nam atta ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන ලාබයක්ද බං.. ඩේලි යූස් කලොත් දෙදාස් ගාණක් යනවා මාසෙට.. අනික ඕවා පට්ට ස්ලෝව්.. ඒ මදිවට නිදිමරලා ලෙඩවෙනවා.. මමත් ඉස්සර Prepaid පැකේජ් හැම මගුලම පාවිච්චි කලා බං.. බැරිම තැන තමයි Postpaid එකක් ගත්තෙ..:dull: