UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

goldberg_bill

Member
Aug 30, 2012
620
45
0
Tulsa
මම උබට සීන් එක පීම් කලා....
ඔය කියල තියන විදිහට කාබනික අව්ලක්..
3ඩී වැඩ නෑ කිව්වනේ කැම් එකේ..
අව්ලක් නෑ බස් එක යන ස්පීඩ් එක පෙන්නනවනේ හරියට..
එල එල...
ඕකෙ අව්ලක් නෑ

ela bro
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Apple iPhone / iPad iCloud iD Remove Service

    iCloud iD Remove Service iPad By SN Lost / Stolen / Erased By Apple ID Info Premium 95% Success -

    iCloud iD Remove Service Worldwide iPhone Clean (Sold By All Supported) -
    iCloud Relock Service (FMI OFF >> ON) -

    iCloud iD Remove Service MacBook EFI / Firmware Via SN & HASH -

    iCloud iD Remove Service iPhone Clean Only [ France Networks Sold By Operator ] -

    iCloud iD Remove Service iPhone Clean [ SPAIN Networks Sold By Operator ] -

    iCloud iD Remove Service iPhone Clean [ Europe Networks Sold By Operator ] -

    iCloud iD Remove Service iPhone Clean [ Usa Networks Sold By Operator ] Offline -

    iCloud iD Remove Service iPhone Clean [ Middle East / Gulf Countries ] -
    iCloud iD Remove Service iPhone Clean Only [ Australia Networks Sold By Operator ] -

    iCloud iD Remove Service iPad Clean [ Middle East / Gulf Countries ] - 168 Credit

    iCloud iD Remove Service Worldwide iPhone Clean Fast (Sold By All Supported) -

    iCloud iD Remove Service Worldwide iPhone Clean Xpress (Sold By All Supported) -

    iCloud iD Remove Service Worldwide iPad Clean By SN Xpress (Sold By All Supported) -

    iCloud iD Remove Service iPhone Lost / Stolen / Erased By Apple ID Info Premium 95% Success -

    iCloud iD Remove Service iPhone Lost / Stolen / Erased By Apple ID Info 60% Success -

    iCloud iD Remove Service iPhone Lost / Stolen / Erased By Phone Number 80% Success -

    iCloud iD Remove Service iPhone Lost / Stolen / Erased By Apple ID Info 80% Success -

    iCloud iD Remove Service iPhone Lost / Stolen / Erased By Phone Number 60% Success -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටිකි ටිකි බේබිලට......... ඊමේල් එක හරියට ඕනේ නම්
    අයික්ලෞඩ් පාස්වර්ඩ් එක නැතුව
    අනිත් හැම දෙයක්ම ටක්ස් කෙට ටුක්ස්කෙට
    හරිය

    Apple iCloud e-mail + Owner Name + Owner Phone Info Via S/N & UDID Service (1 to 5 days)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිසිල් සුවෙන්... ටිකින් ටිකින්,,,...
    මගේ සිතයි ගතයි වෙලා සිනා සදෙන් කැලුම් හෙලා.. ටිකින් ටිකින්.....
    අයිෆෝන් කන්නේ ඒ...... අයිෆෝන් කන්නේ...
    අයිෆෝන් කන්නේ ඒ...... අයිෆෝන් කන්නේ


    Apple iPad Factory Unlocking Service

    Uk 3(Three) iPad 2/3/4 Factory Unlocking -

    Uk TMobile iPad/2/3 Factory Unlocking -

    Uk Orange/T-Mobile/EE All iPad Factory Unlocking -

    Uk Vodafone iPad/2/3 Factory Unlocking -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    විනාඩි විස්සෙන් කල අයිකලුඩ් වික්‍රමයන්
    දින 5 සිට 10 දක්වා කල්දැමූ බව සතුටින් දන්වමි හරිය....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ZTE Services

    ZTE Unlock Code All imei Supported Premium -

    ZTE Worldwide Factory Unlock Code All Model Fast -

    ZTE Worldwide Factory Unlock Code All Model Instant -

    ZTE Worldwide Factory Unlock Code All Model Slow -

    ZTE Android Unlock Code -

    ZTE Generic Unlock Code -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරියා ආ ඌ ඇපල් කඩන මැසිම සමානා ආ ආ......
    මල්බෙරියා උබෙ ඇපල කඩල දෙයි ම සුඅර් යා ආ ආ....

    අදුර ගත්තද මන්දා මේව රස ඒව නැන්දා.....

    9900/ ඔය බුබුමලාට... හරිය...
    එන්න.... දාන්න.... පිනිස් කොරන්න...
    ඇපල් ලොක්ස් .....



    Service Support All Models from Any Country & Any Operator Flex, Cricket, Magic, Sprint Blocked Policies Are Supported for Malberry






    Must active device to network before order .. then once you get it unlocked put other sim so it will go activation, connect to wifi and activate using wifi. it will be activated in seconds.



    Dont restore it after ww unlock. if restore means device relock. unactivated device possible to relock when activating, so make sure to activate the device to the original network as we said.


    we never accept any request if phone update or erase all setting

    eYaa Suar......




    2vs1ajb.jpg
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan iPhone 2G ekak tiyanawa display eka dala denna keeyak gannawada umba geawa display tiyanawada ekata ?

    nathnam display ekak mama ebay eken genalla dunnoth dala denna puluwan da keeyak gannawada ?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න ඕමයි උනේ....
    තිබ්බ කියාන්කො ලොකු මැම්බර් කෙනෙක් අන්ලුක් එහකට පොල්ල...
    එක මදුරුව කෑවත් මම නෙට් එක ඇතුලෙ ඉන්න ඔක්කොම මරනව වගේ....
    ඉතුව එකෙක්ට අන්ලොක් දාන්නේ නෑ කියල මේ කෙ...
    මට සූටි පාඩුවක් තමයි..
    ඒත් පාඩුව අවම කොරගන්න එක තමා ට්‍රිxස් එක...දැන් හරි 2000 ක් ම දාල තිබ්බ.....
    ටුකුස් ගාල මැසේජ් එක ආව හරිය.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan iPhone 2G ekak tiyanawa display eka dala denna keeyak gannawada umba geawa display tiyanawada ekata ?

    nathnam display ekak mama ebay eken genalla dunnoth dala denna puluwan da keeyak gannawada ?

    බුකුං එකක් දාල ඇති බලාපන් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔබ පින්වතෙක් දැයි දැන ගැන්මට පහසු මගක්...
    එන්න මා හමුවට..
    මහා අන්ලොකාචාර්ය මල්බෙරි....
    ඇපල් හෝ ඒ හා සමාන දුරකතන සින්හලෙන් කොයනුවානම් ලස්සන දුර කතන.... ඉස්මාට් ඒව හරිය...
    ඇති ඔබ.....
    ඇයි ලොබ ..
    ඔබ මොබ...
    අදුරේ නොයිද දුරකතනයේ ආලෝකයෙන් එන්න අදුර බිදගෙන..
    රාත්‍රි 10 දක්වා සොරුන් මන්කොල්ල කාරයන් වෙනුවෙනුත් මම විවුර්තයි හරිය....
    හොරාව කොරකරමි...
    කස්ටමර් ව වශි කරමි..
    රාත්‍රී විශේශ අන්ලොක් දේව මෙහෙයක් ලගදීම.......
    ඔබගේ මුදල් සමග පැමිනීම ඉතාමත් අගය කොට සලකමි .....
    මා ගොඩයනු දකිනු කැමති සියල්ලෝම පින් පිනිස පැමිනේවා...
    ගිනි ගනන් වලට සුපිරි සේවාවක් ලබාගැනීම සදහා මහා අන්ලොකාචාර්ය මල්බෙරි මහතා හමුවන්න.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මහා දානමය පුන්යකරමයක් කිරීමට අදහස් කරගෙන සිටිමි.....
    1000 දෙනෙක් වෙනුවෙන් පිට රට සවරියක්..
    ආගමික කටයුතු වේවා,
    වෙනත් ඕනෑම දෙයක් සදහා හෝ වේවා..
    100 දෙනෙක් සදහා නිසැකවම සනිකෙන්ම...
    ඉස්ටීව් ජොබ්ස් මහතාට පින් පිනිස සහ නැවත ඇමරිකාවේම ඉපදීම ට කරනු ලබන ආරාදනාවක් මුදුන්පත් කර ගැනීමේ අරමුනින් ම වේ...

    වෙනත් විදිහකින් කිව්වොත් ඉස්ටීව් ජොබ්ස් නැවතත් ඇමරිකාවේම ඉපදෙන්න කියල ප්‍රාර්තනා කරල තමයි මේ දානය දෙන්නේ..
    මොකද මම ඇපල් වලින් නේ ගොඩ ගියේ..
    මූ මේක හැදුවෙ නැත්නම් අද මන් කොයි...
    දොයි තමයි හරිය..
    ඒ නිසා පින් දෙනවාමයි ලෙසටම ..
    එලය....
    කිරිය....
    උනුය....
    හරිය.....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මල් බීරි....
    ජය වේවා..බිස්නස් එක දියුනු වේවා.
    කන් කෙදිරි ගාන්න එන්නම් අයි ෆෝන් එකක් ගත්තු දවසට ඈ..
    ආ...අමතක උනා බීරි යක්කුන්ට කන් ඇහෙන්නෙ කොහොමද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල් බීරි....
    ජය වේවා..බිස්නස් එක දියුනු වේවා.
    කන් කෙදිරි ගාන්න එන්නම් අයි ෆෝන් එකක් ගත්තු දවසට ඈ..
    ආ...අමතක උනා බීරි යක්කුන්ට කන් ඇහෙන්නෙ කොහොමද?


    මලක් ගැසුවාම තමා මා බීරි වෙන්නේ හරිය......
    ඉස්කෝලෙ යන කාලෙ ඉදලම ආතල් එකේ සිටියා මිසක් ආතල් කඩා ගත්තේ නැත......
    මලක් ගැසූ පසු මා බීරිය..
    ඔතනා තුරු ඇසේය හරිය.....
    ඔතනා වෙලාවට බීරි පාට් එකක් ආවොත් මට බඩු ඉතුරු නැතිවේය...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    විතක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටලා............
    ඇසක් ඉගිමරා රගුම් පා මුවට යා කලා......

    සේරෝම අයිකලුඩ්
    අන්ලොක්
    යනව සදුද දවල් ට හරිය.......

    හෙටත් සද උදාවී රැයක් පැමිනිලා....
    සිහිනලොවක පාවේ...... ඒහේ...
    සුරබ මා සොයා වී........... හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මුහුද මගේ ගොඩ බිමයි......
    අන්ලොක් ජීවිතේ සමයි......
    සියලුම දේ
    මම දනී.........
    අන්ලොක් දොස්තර මමයි....
    මල්බෙරි දොස්තර මමයි.....


    ඊයා නේ......................