මචං ඩයලොග් එකේ 9000 ගානේ ෆෝන් එක හොදයි ද ?? මගේ යාලුවෙක් ගන්න යන්නේ..ගන්න කලින් පොඩ්ඩක් දන්න උන් කියපල්ලා...
අද ගම්පහ ඩයලොග් එකට ගිහින් මේ ෆෝන් එකේ විස්තර ඇහුවා..ඒකේ විස්තර කියපු එකා කියනවා Gorilla Glass එන්නේ HTC ෆෝන් වල විතරලු..මුට මම කිව්වා මම පාවිච්චි කරන්නේ ගැලැක්සි එස් එකක් ඒකේ Gorilla Glass තියෙනවා කියලා මූ මට කියාපි ඒවා ඔරිජිනල් නෙවේ කියලා..මට ඉතින්...
( කියන්න හිතුනා කිව්වේ නෑ... )