unlocked android phones

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    unlock කරපු android phone ගත්ත අය කවුද ඉන්නෙ
    එවගෙ software update කරන්නෙ කොහොමද
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කවුරුත් දන්නෙ නැද්ද :(
    bump එකෙක්වත් දාගෙන යමු
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මොකක්ද මචන් ෆෝන් එක? මම නම් ෆෝන් දෙක තුනක්ම අන්ලොක් කරා. අප්ඩේට් වෙන එකයි අන්ලොක් කරන එකයි අතර සම්බන්දයක් නෑ.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකක්ද මචන් ෆෝන් එක? මම නම් ෆෝන් දෙක තුනක්ම අන්ලොක් කරා. අප්ඩේට් වෙන එකයි අන්ලොක් කරන එකයි අතර සම්බන්දයක් නෑ.

    අප්ඩේට් වෙන එකයි අන්ලොක් කරන එකයි අතර සම්බන්දයක් නෑ.
    Galaxy Alpha ekek AT&T unlocked
    wifi connect karala
    AT&T lollipop update eka deela thiyenne alpha ekata
    meke thama kitkat thiyenne
    update check kalata up to date kiyala enne
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Galaxy Alpha ekek AT&T unlocked
    wifi connect karala
    AT&T lollipop update eka deela thiyenne alpha ekata
    meke thama kitkat thiyenne
    update check kalata up to date kiyala enne

    උබ check කරේ ෆොනේ එකෙන්ද.. එහෙනම් Kies වලින් try කරන්න..
    එහෙමත් හරි ගියේ නැත්නම්, stock rom එක අරන්, 0din වලින් ෆ්ලෑෂ් කරන්න..
    simple case ;)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ check කරේ ෆොනේ එකෙන්ද.. එහෙනම් Kies වලින් try කරන්න..
    එහෙමත් හරි ගියේ නැත්නම්, stock rom එක අරන්, 0din වලින් ෆ්ලෑෂ් කරන්න..
    simple case ;)
    ela machan
    karala balanna oni