unmasked

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Posts: 1
    Join Date: Nov 2012
    2018-01-22_232240.png


    moka?
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    කොරොනා තියෙනකොට මාස්ක් දාගෙන යන එක භයානකයි.මොකද ඔක්සිජනේෂන් අඩු වෙනවා.කොරොනා නම් මුහුද අයිනේ වගේ ඉන්නවනම් ඔක්සිජනේෂන් වැඩි.අනිත් එක මුහුදෙන් එන වාතය පිරිසිදුයි.මිනිස් හෝ සත්ව භාවිතයට අහු නොවුන ක්ලීන් හුලඟ.නැව් වල යන අයට තමයි ක්ලීන් එයාර් හුගක්ම හම්බ වෙන්නේ මුහුද මැද.කෑලැ වලත් ක්ලීන් එයා තියෙනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    eka mokadda bro?

    එහෙම කෙලින්ම අනාවැකි කියන්න බෑ.ව්‍යංගයෙන් කියන්න ඕන.අනිත් එක එක හරි අනාවෙකියක් කීවාම බොරු අනාවැකි දහයක් විතර දාන්න වෙනවා.නැත්නම් ප්‍රශ්න එනවා
     

    masked

    Member
    Nov 16, 2012
    7
    1
    0
    me loke innava kata hena gahuvath kamak naha kiyala uparima sapa vidagena yanna hithan inna kalakanni.unta denna puluvan uparima daduvama mama denava