UNP හරක් හොරු

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    අඩෝ මුන් අාපු ගමන් මහ බැංකුවත් හොරා කලා දැන් අහිංසක කිරි ගෙවියන්ට දෙන්න ගෙනාපු හරක් ටිකත් හොරකන් කරනවා කියහංකෝ :rofl:

    අහල පහල unp ගොබ්බයෝ ඉන්නවන් පරිස්සමින් උඹලැයි වැල් වල වනලා තියන ජෝක්කු ටිකත් උස්සන්න ඉඩ තියනවා හෙට අනිද්දා :rofl::rofl:

    hn9hBil.jpg

    https://www.youtube.com/watch?time_continue=598&v=OYzjvKVghww

    පී. හැරිසන් හොරට හරක් විකුණා අතේ මාට්ටුයි

    කිරී ගොවීන් අතරේ සහන මිලට බෙදා හැරීමට විදේශයෙන් ආනයනය කරන ලද කිරි ගවයින් දේශපාලඥයින් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කරද්දී ඇමති පී. හැරිසන් බොහෝ අපහසුතාවට පත් විය.

    #හුඑන්පී-හරක්හොරු :rofl:

    Source :
    KwWd01G.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    #unpහරක්හොරු, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™

    ටැග් දාන පොන්න බයියා අහු උනා..:rofl:

    මහින්ද රට කෑවා මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    පණපිටින් මස්කරා උකුස්සෙක්
    අලිපැටව් හුරතල් පන්සලෙත්
    සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
    අත්මිදී අපි විල්පත්තුවෙන්

    විල්පත්තුවේ….
    ගිනිපත්තු වේ….

    විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
    හුස්මක් නොගෙන දුවනා රැළක්
    ජීවිතේ…….මහ හිස්කමක්
    ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

    විල්පත්තුවේ…
    ගිනිපත්තු වේ…

    වනසතුන් සැරසරයි නගරයේ
    මහකැලේ ජාතියත් ඇවිලේ
    හන්දියෙත් බෝසතුන් බුදුවේ
    විල්පත්තු කැපි කැපී කොටවේ…

    Last edited:
    • Like
    Reactions: CloudX64

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    #unpහරක්හොරු, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™

    ටැග් දාන පොන්න බයියා අහු උනා..:rofl:

    උබ හිරිකොතෙ නෙද ඉන්නේ ඇත්ත කියපං
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ හිරිකොතෙ නෙද ඉන්නේ ඇත්ත කියපං

    UNP උන්ට පොන්නයෝ කිය කිය මහින්දගේ බයියෝ තමා පොන්න වැඩ කරන්නේ.ඒකත් අහු නොවෙන්න කරන්න දන්නේ නැහැ.:rofl:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    #unpහරක්හොරු, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™

    ටැග් දාන පොන්න බයියා අහු උනා..:rofl:

    UNP උන්ට පොන්නයෝ කිය කිය මහින්දගේ බයියෝ තමා පොන්න වැඩ කරන්නේ.ඒකත් අහු නොවෙන්න කරන්න දන්නේ නැහැ.:rofl:

    ඕන් අල්ලනවා නම් හොරු
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    #unpහරක්හොරු, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™

    ටැග් දාන පොන්න බයියා අහු උනා..:rofl:

    තොට මන් කලින් දවසකත් කියුව්වා තෝ අමු පොන්න හරකෙක් කියලා :rofl:

    තෝට ටැග් දදා යන්න තෝ හිතුවද තෝ මේක් ලෝඩ් පකීරි කියලා? වාගේ පොනිල් ෆුක ලොවන උන් මන් පඩේකට ගනන් ගන්නේ නෑ උත්තෝ. දැන් ආපු පාරෙන්ම හැරිලා පලයන්. දෙවනි පේජේ එකට යන්නත් කලික් ෆුකේ මැහුම් කඩා ගත්තනේ අද. නොදකින් තොපිලා කාගේ දරුවොද මන්දා මේකට වෙලා නිකන් පච වෙනවා :rofl::rofl:

    jnQb5Dp.jpg

    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    UNP උන්ට පොන්නයෝ කිය කිය මහින්දගේ බයියෝ තමා පොන්න වැඩ කරන්නේ.ඒකත් අහු නොවෙන්න කරන්න දන්නේ නැහැ.:rofl:

    unp උන්ට පොන්නයෝ කියලා අහු වෙන්න නොකියන්නේ මොකද. මන්නම් එලි පිට කියනවා unp ලොල්ලෝ කියලා. ඕක රටම දන්නවා උත්තෝ :rofl::rofl:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    #unpහරක්හොරු, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™

    ටැග් දාන පොන්න බයියා අහු උනා..:rofl:

    Bro Talk about the subject - not anything else!
     
    • Like
    Reactions: TheManFromNowhere

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21876484 said:

    තොට මන් කලින් දවසකත් කියුව්වා තෝ අමු පොන්න හරකෙක් කියලා :rofl:

    තෝට ටැග් දදා යන්න තෝ හිතුවද තෝ මේක් ලෝඩ් පකීරි කියලා? වාගේ පොනිල් ෆුක ලොවන උන් මන් පඩේකට ගනන් ගන්නේ නෑ උත්තෝ. දැන් ආපු පාරෙන්ම හැරිලා පලයන්. දෙවනි පේජේ එකට යන්නත් කලික් ෆුකේ මැහුම් කඩා ගත්තනේ අද. නොදකින් තොපිලා කාගේ දරුවොද මන්දා මේකට වෙලා නිකන් පච වෙනවා :rofl::rofl:

    jnQb5Dp.jpg

    හා දැන් ඵහෙමවත් කියමු.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Bro Talk about the subject - not anything else!

    ok..සබ්ජෙක්ට් එක හොරු ගැන නේ..:rofl::rofl::rofl:ආ එහෙනම්.

    මහින්ද රට කෑවා මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    පණපිටින් මස්කරා උකුස්සෙක්
    අලිපැටව් හුරතල් පන්සලෙත්
    සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
    අත්මිදී අපි විල්පත්තුවෙන්

    විල්පත්තුවේ….
    ගිනිපත්තු වේ….

    විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
    හුස්මක් නොගෙන දුවනා රැළක්
    ජීවිතේ…….මහ හිස්කමක්
    ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

    විල්පත්තුවේ…
    ගිනිපත්තු වේ…

    වනසතුන් සැරසරයි නගරයේ
    මහකැලේ ජාතියත් ඇවිලේ
    හන්දියෙත් බෝසතුන් බුදුවේ
    විල්පත්තු කැපි කැපී කොටවේ…

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    ok..සබ්ජෙක්ට් එක හොරු ගැන නේ..:rofl::rofl::rofl:ආ එහෙනම්.

    මහින්ද රට කෑවා මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    thread එකේ ටයිටල් එක උමා ඔයද? ගොනා කියලා දාන්වා :yes: උම්බෑ කිය කිය හැමතම යන්න එෆා ඒ උනාට පොන්ස් :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ *කයා තමයි හාල් මේ තරම් මිල ගිය එකටත් වග කියන්න ඕන..... කිසිම වැඩකට නැති හැකර කටෙක්.... අහිංසක මිනිස්සුන්ට බෙදන හරක් ටිකත් හොර පාරෙන් පන්නනවනේ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21876562 said:
    thread එකේ ටයිටල් එක උමා ඔයද? ගොනා කියලා දාන්වා :yes: උම්බෑ කිය කිය හැමතම යන්න එෆා ඒ උනාට පොන්ස් :rofl:

    ඉතින් ඕයි ඒකත් හොරකමක්නේ.උබට හරක් ටික වටිනවද බිලියන ගාණක හොරකමකට වඩා?:rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ȜMA X;21876484 said:

    තොට මන් කලින් දවසකත් කියුව්වා තෝ අමු පොන්න හරකෙක් කියලා :rofl:

    තෝට ටැග් දදා යන්න තෝ හිතුවද තෝ මේක් ලෝඩ් පකීරි කියලා? වාගේ පොනිල් ෆුක ලොවන උන් මන් පඩේකට ගනන් ගන්නේ නෑ උත්තෝ. දැන් ආපු පාරෙන්ම හැරිලා පලයන්. දෙවනි පේජේ එකට යන්නත් කලික් ෆුකේ මැහුම් කඩා ගත්තනේ අද. නොදකින් තොපිලා කාගේ දරුවොද මන්දා මේකට වෙලා නිකන් පච වෙනවා :rofl::rofl:

    jnQb5Dp.jpg

    tag 3 දාන්නෙ කොහොමද බං??
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    උඹ හීන් එකා සංදියෙ මෙහෙ මාර දේවල් වුනා අම්මල තත්තලගෙන් සීයල ආච්චිලගෙන් අහල බලපන් 1988 - 1989 ආණ්ඩුබලය රැකගන්න ආණ්ඩුව කරන ඕන ජඩ වැඩකට එහෙයි එහෙයි නොකියන අහිංසක පාසැල් ළමයි හාමුදුරුවරු සාමාන්‍ය මිනිස්සු හැට දාහක් විතර ඝාතනය කරපු වධ කඳවරු පවත්වගෙන ගියපු ආණ්ඩුවක් තිබ්බ. මිනිස්සු ඒක එලෙව්ව, වසර දාහතක් යනකන් ගොඩ යන්න බැරිවෙන්න. එහෙම බලනවනම් පක්ෂයක් විදියට අඩුවෙන්ම මිනී මරල තියෙන්නෙ නිල්පාට පක්ෂය විතරයි. ඒක නිස තමයි ජනාධිපතිතුමා තනිකරම එයාල එක්ක ආණ්ඩු පිහිටුවන්නෙ නැත්තෙ. 2020දී ආප්පෙයක් කාල අනිත්පැත්තට පැන්නොත්... බඩුම තමයි...

    pa-pstr_3_111099.jpg

    JVP-88-89.jpg

    victim-of-jvp-hit-squad-apr-89.jpg

    jvp-supporters-killed-by-sla-dec-88.jpg

    jvp_17-300x197.jpg

    JVP-89.jpg

    20523200.jpg

    millenium.jpg