tag 3 දාන්නෙ කොහොමද බං??
උඹ හීන් එකා සංදියෙ මෙහෙ මාර දේවල් වුනා අම්මල තත්තලගෙන් සීයල ආච්චිලගෙන් අහල බලපන් 1988 - 1989 ආණ්ඩුබලය රැකගන්න ආණ්ඩුව කරන ඕන ජඩ වැඩකට එහෙයි එහෙයි නොකියන අහිංසක පාසැල් ළමයි හාමුදුරුවරු සාමාන්‍ය මිනිස්සු හැට දාහක් විතර ඝාතනය කරපු වධ කඳවරු පවත්වගෙන ගියපු ආණ්ඩුවක් තිබ්බ. මිනිස්සු ඒක එලෙව්ව, වසර දාහතක් යනකන් ගොඩ යන්න බැරිවෙන්න. එහෙම බලනවනම් පක්ෂයක් විදියට අඩුවෙන්ම මිනී මරල තියෙන්නෙ නිල්පාට පක්ෂය විතරයි. ඒක නිස තමයි ජනාධිපතිතුමා තනිකරම එයාල එක්ක ආණ්ඩු පිහිටුවන්නෙ නැත්තෙ. 2020දී ආප්පෙයක් කාල අනිත්පැත්තට පැන්නොත්... බඩුම තමයි...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

#unpහරක්හොරු,
ȜMA X;21876497 said:unp උන්ට පොන්නයෝ කියලා අහු වෙන්න නොකියන්නේ මොකද. මන්නම් එලි පිට කියනවා unp ලොල්ලෝ කියලා. ඕක රටම දන්නවා උත්තෝ![]()


යේක ෂදුන් මාතියා කියන්නේ අර්ජුන් ඇලෝෂියෂ් ගේ මා බැංකුවේ ඔරකම නෙවෙයි නේද මාතියා......ඉතින් ඕයි ඒකත් හොරකමක්නේ.උබට හරක් ටික වටිනවද බිලියන ගාණක හොරකමකට වඩා?![]()

අඩෝ එහෙමද? මම දන්නේ නැ බංȜMA X;21877360 said:thread එක දාන එකාට tag 5ක් දාන්න පුලුවන් සීන්ස් එක උඹ දන්නේ නෑද්ද? තව දෙකක් දාන්න පුලුවන් මට ඔන්නම්

2013 idala eka danne nadda huttiye lide panala aathme maru kara ganinඅඩෝ එහෙමද? මම දන්නේ නැ බං![]()

රනිල මහ බැකුව හොරා කෑව එකේ..හැරිසන්කාරයත් හරකෙක් හරි විකුන ගත්තම මොකද..![]()

දන්නේ නෑ ඕයි2013 idala eka danne nadda huttiye lide panala aathme maru kara ganin![]()
මම 2007 ඉදන් EK ඉන්නවා බං
ok..සබ්ජෙක්ට් එක හොරු ගැන නේ..ආ එහෙනම්.

සබ්ජෙක්ට් එක ආණ්ඩුව කරපු හරක් හොරකමක් ගැන. ඇයි ඒක ගැන වචනයක් වත් කියන්නේ නැත්තේ?
දැන් ත්‍රෙඩ් කීයක ඕක කොපි පේස්ට් කර කර දැම්මද?
මේ හරක් හොරකම ගැන තියෙන එකම ත්‍රෙඩ් එක මේක විතරයි. ඒක අල කරන්නේ ඇයි උඹම උමා ඔය, පරිසර හානි ගැන දාල මහින්දට හෙණ ඉල්ලපු ත්‍රෙඩ් පහ හයක් ම තියෙද්දී?
උඹට කවුරු කොහොම හොරකම් කළත් ප්‍රශ්නයක් නෑ - UNP එකේ චන්ද කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඕකට කියන්නෙ කඩේ යනව කියල![]()


අවුරුදු දහයක් හොරාකාපු උන් හොරු ගැන කතා කරන එක විහිළුවක් බන්.![]()
උන් මහින්දගෙ හොරකම් ගැන කියන්නෙ නෑ උඹ රනිල්ගෙ හොරකම් ගැන කියන්නෙ නෑ - එතකොට දෙගොල්ලොම විහිළුකාරයෝ නේ?