UNP හරක් හොරු

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    tag 3 දාන්නෙ කොහොමද බං??


    thread එක දාන එකාට tag 5ක් දාන්න පුලුවන් සීන්ස් එක උඹ දන්නේ නෑද්ද? තව දෙකක් දාන්න පුලුවන් මට ඔන්නම්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    උඹ හීන් එකා සංදියෙ මෙහෙ මාර දේවල් වුනා අම්මල තත්තලගෙන් සීයල ආච්චිලගෙන් අහල බලපන් 1988 - 1989 ආණ්ඩුබලය රැකගන්න ආණ්ඩුව කරන ඕන ජඩ වැඩකට එහෙයි එහෙයි නොකියන අහිංසක පාසැල් ළමයි හාමුදුරුවරු සාමාන්‍ය මිනිස්සු හැට දාහක් විතර ඝාතනය කරපු වධ කඳවරු පවත්වගෙන ගියපු ආණ්ඩුවක් තිබ්බ. මිනිස්සු ඒක එලෙව්ව, වසර දාහතක් යනකන් ගොඩ යන්න බැරිවෙන්න. එහෙම බලනවනම් පක්ෂයක් විදියට අඩුවෙන්ම මිනී මරල තියෙන්නෙ නිල්පාට පක්ෂය විතරයි. ඒක නිස තමයි ජනාධිපතිතුමා තනිකරම එයාල එක්ක ආණ්ඩු පිහිටුවන්නෙ නැත්තෙ. 2020දී ආප්පෙයක් කාල අනිත්පැත්තට පැන්නොත්... බඩුම තමයි...

    pa-pstr_3_111099.jpg


    JVP-88-89.jpg


    victim-of-jvp-hit-squad-apr-89.jpg


    jvp-supporters-killed-by-sla-dec-88.jpg


    jvp_17-300x197.jpg


    JVP-89.jpg


    20523200.jpg


    millenium.jpg

    මේවායි බැදුම්කර සීන් එකයි ඇහෙනකොට ෂදුන් පුටා හාන්සී :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ȜMA X;21876497 said:
    unp උන්ට පොන්නයෝ කියලා අහු වෙන්න නොකියන්නේ මොකද. මන්නම් එලි පිට කියනවා unp ලොල්ලෝ කියලා. ඕක රටම දන්නවා උත්තෝ :rofl::rofl:
    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ඕයි ඒකත් හොරකමක්නේ.උබට හරක් ටික වටිනවද බිලියන ගාණක හොරකමකට වඩා?:rofl:
    යේක ෂදුන් මාතියා කියන්නේ අර්ජුන් ඇලෝෂියෂ් ගේ මා බැංකුවේ ඔරකම නෙවෙයි නේද මාතියා......

    මාෂා අල්ලාහ්....
    යේ කියන්නේ ඊට වඩා ඔරක්ං තමා වෙලා තීනවා...:shocked:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ȜMA X;21877360 said:
    thread එක දාන එකාට tag 5ක් දාන්න පුලුවන් සීන්ස් එක උඹ දන්නේ නෑද්ද? තව දෙකක් දාන්න පුලුවන් මට ඔන්නම්
    අඩෝ එහෙමද? මම දන්නේ නැ බං:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල මහ බැකුව හොරා කෑව එකේ..හැරිසන්කාරයත් හරකෙක් හරි විකුන ගත්තම මොකද..:lol::lol:
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    unp nidan horu bump

    !! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, !! sadun huththigea putha, !sadun amma baduwa, #unpහරක්හොරු, පු* දෙන erozan ඉජු ඉජු, පු* දෙන kuwait ඉජු ඉජු, රනිල් වඳ පොන්නයා, lolipop unp, my3 පොන්න පකා, sadun baduva, sadun lolla, sadun ponnya, sadun wanda ponnya, sadunbuwa huththige putha, sadunbuwata gota hukala, sandun ranil anal, ලොල්ලෝ නම් unp!™, unp නම් ලොල්ලෝ!™
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    ok..සබ්ජෙක්ට් එක හොරු ගැන නේ..:rofl::rofl::rofl:ආ එහෙනම්.


    සබ්ජෙක්ට් එක ආණ්ඩුව කරපු හරක් හොරකමක් ගැන. ඇයි ඒක ගැන වචනයක් වත් කියන්නේ නැත්තේ?

    දැන් ත්‍රෙඩ් කීයක ඕක කොපි පේස්ට් කර කර දැම්මද?

    මේ හරක් හොරකම ගැන තියෙන එකම ත්‍රෙඩ් එක මේක විතරයි. ඒක අල කරන්නේ ඇයි උඹම උමා ඔය, පරිසර හානි ගැන දාල මහින්දට හෙණ ඉල්ලපු ත්‍රෙඩ් පහ හයක් ම තියෙද්දී?

    උඹට කවුරු කොහොම හොරකම් කළත් ප්‍රශ්නයක් නෑ - UNP එකේ චන්ද කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඕකට කියන්නෙ කඩේ යනව කියල :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    සබ්ජෙක්ට් එක ආණ්ඩුව කරපු හරක් හොරකමක් ගැන. ඇයි ඒක ගැන වචනයක් වත් කියන්නේ නැත්තේ?

    දැන් ත්‍රෙඩ් කීයක ඕක කොපි පේස්ට් කර කර දැම්මද?

    මේ හරක් හොරකම ගැන තියෙන එකම ත්‍රෙඩ් එක මේක විතරයි. ඒක අල කරන්නේ ඇයි උඹම උමා ඔය, පරිසර හානි ගැන දාල මහින්දට හෙණ ඉල්ලපු ත්‍රෙඩ් පහ හයක් ම තියෙද්දී?

    උඹට කවුරු කොහොම හොරකම් කළත් ප්‍රශ්නයක් නෑ - UNP එකේ චන්ද කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඕකට කියන්නෙ කඩේ යනව කියල :yes:

    අවුරුදු දහයක් හොරාකාපු උන් හොරු ගැන කතා කරන එක විහිළුවක් බන්.:lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    අවුරුදු දහයක් හොරාකාපු උන් හොරු ගැන කතා කරන එක විහිළුවක් බන්.:lol::lol:

    උන් උන්ගෙ හොරු රකිනව උඹ උඹේ හොරු රකිනව :lol: උන් මහින්දගෙ හොරකම් ගැන කියන්නෙ නෑ උඹ රනිල්ගෙ හොරකම් ගැන කියන්නෙ නෑ - එතකොට දෙගොල්ලොම විහිළුකාරයෝ නේ? :rolleyes: