උන් උන්ගෙ හොරු රකිනව උඹ උඹේ හොරු රකිනවඋන් මහින්දගෙ හොරකම් ගැන කියන්නෙ නෑ උඹ රනිල්ගෙ හොරකම් ගැන කියන්නෙ නෑ - එතකොට දෙගොල්ලොම විහිළුකාරයෝ නේ?
![]()
මහින්ද තමා ලෝක හොරා.ඒ යකා අන්න උමා ඔය ප්රොජෙක්ට් එකෙනුත් හොරා කාලලු.
ඒක තමා ඔය ප්රොජෙක්ට් එක අර මෙලෝ වැඩකට නැති ඉරානෙට කරන්න දුන්නේ.
දැන් ඔය ඇත්ත එලි වෙන්නේ ලස්සනට.http://www.elakiri.com/forum/showthread.php?t=1805095



